ලසිත් මාලිංගගේ සුන්දර කැදැල්ලේ ඔබ නොදුටු ජායාරූප 25ක් මෙන්න

1983 අගෝස්තු 28 වන දින ගාලු නගරයේ දී උපත ලැබූ සෙපරමාදු ලසිත් මාලිංග කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය වෙනස් කල ක්‍රීඩකයෙක් ඔහු විශේෂ ඝනයේ සුපිරි වේග පන්දු යවන්නෙක් යෝකර් කින් ලෙසද ඔහුව හඳුන්වනවා. මාලිට ඇත්තේ ගොඩක් දුර්ලභ අත කරකවා පන්දු යැවීමේ විලාසයක්. ඒ වීලාසය නිසාම ඔහුගේ සුරතල් නාමයක් පට බැඳිලා තියෙනවා. එතමා ස්ලින්ගර් මාලිංග කියන නමයි. මාලි තියුණු ලෙස යොමු කරන පන්දුව පිතිකරණයේ යෙදෙන ක්‍රීදයන්ට හඳුනා ගත නොහැකි වන්නේ ඔහුගේ අත කරකැවීමේ විලාසය නිසා ඒ වගේම මාලිට ආවේනික ඉතා භයානක ලෙස දෝලනය වන යෝකර් පන්දු විලාසයක් තියෙනවා. එය පන්දුව පහර දෙන්නාගේ කකුල් පොඩි කර දමන අන්දමේ දරුණු බවක් ඇති පන්දුවක් ලෙස හඳුනා ගෙන තියෙනවා. මාලිගේ මේ යෝකර් පන්දු ඉදිරියේ සුපිරි පිතිකරුවන් දන ගැසූ අවස්ථා අනන්තයි අප්‍රමානයි

ලසිත් මාලිංග රත්ගම ප්‍රදේශයේ සාමාන්‍ය පවුලක හැදී වැඩුන තරුණයෙක් ක්‍රිකට් ක්‍රීඩාව ගැන ලොකු තැකීමක් නොතිබුණ තම ගමේ පාරවල්වල සහ පොල් වතුවල තමන්ගේ යහළුවන් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන්න මාලි ගොඩක් ආසා කළා. ගාල්ලේ විද්‍යාලෝක සහ මහින්ද යන පාසල්වල ඉගනුම ලැබූ මාලි පාසලීදී ක්‍රිකට් ක්‍රීඩාවට පෙන්වන දස්කම් නිසා හිටපු ක්‍රිකට් ක්‍රීඩක චම්පක රාමනායක විසින් මාලිංගගේ දක්ෂතාවයන් ගැන බොහෝ සතුටට පත් ඔහු මාලිංගට ලංකා ක්‍රිකට් පදනමට සහභාගී වන ලෙස ආරාධනා කරනවා. ඉන්පසු ඔහුගේ ස්වභාවික දක්ෂතාවයන්ට පැමිණ ජයග්‍රහන අත්පත් කර ගත්තේ චම්පක රාමනායක මහතා විසින් ලබාදෙන ලද මහත් ධෛර්ය නිසායි, මාලිගේ ආදරණීය බිරිඳගේ නම ටාන්‍යා පෙරේරා ඉතීම් මේ ලංකාවම ආදරේ කරන ලසිත් මාලිංගගේ සුන්දර කැදැල්ලේ චායාරුප කිහිපයක්

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.