ලංකාව අතහැරලා සැමියා සමග එංගලන්තයට ගිය කාංචනා මෙන්ඩිස් දැන් ගෙවන සුන්දර ජීවිතය මෙන්න

කාංචනා මෙන්ඩිස් කියන්නේ වසර ගණනාවකින් දකින්න නොලැබුන ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක්. කාංචනා මේ දවස්වල වැඩිය පේන්න නැත්තේ ඇය විදෙස්ගතවෙලා සිටින නිසා. දැන් කාංචනා දරුවන් තිදෙනෙකුගේ මවක්. ඇය දැන් පදිංචිව ඉන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර, ඇය කියන විදියට සැමියා වැඩට ගියාම, ලොකු ළමයි දෙන්නා පාසල් යනවලු, ගෙදර ඉතිරි වෙන්නේ කාංචනා සහ පුංචි පුතයි විතරයිලු, ලන්ඩන් වල ජීවිතය ටිකක් කාර්ය බහුල වුනත් ලංකාවට වඩා එංගලන්තයේ සැප පසහසුකම් වැඩි නිසා ඒ ජීවිතේ ගොඩක් ලේසියිලු.

කාංචනාගේ ආදරණීය සැමියා තමයි රොෂාන් එයා වැඩ කරන්නේ එංගලන්තයේ තියෙන ඇමරිකානු කම්පැනියක. ලොකුපුතා ටෙරිත රයන් එයාට දැන් වයස අවුරුදු නවයයි. දුව කේෂා රයිලි එයාට දැන් වයස අවුරුදු හයයි ඇය නර්තනයට ගොඩක් දක්ෂයි, බාලම පුතා නිමාන රෝවෙන්, කාංචනා දවසේ වැඩිම වෙලාවත් ගත කරන්නේ බාලම පුතා එක්කලු, ඉතින් අපේ රටේ ගොඩක් අය ආදරේ කරන කාංචනා මෙන්ඩිස් ගේ සුන්දර චායාරූප කිහිපයක්

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.