ලංකාවේ සුන්දරම හෙදිය ජනප්‍රිය ගායිකා කමනි ලසන්තිකාගේ චායාරූප 25ක්

ලංකාවේ ඉන්න ජනප්‍රිය ගායිකාවක් තමයි කමනි ලසන්තිකා කියන්නේ. දෙරණ ඩ්‍රීම්ස්ටාර් පළමු අදියරේ සිව්වැනි තැන හිමිකරගත් ඇය ඒ දිනවල හැමෝගෙම ආදරේ දිනාගත් තරුණියක් වුනා. පසුව කමනි ක්ෂේත්‍රයෙන් තරමක් ඈත්වුනා. ඒ ඇයගේ අධ්‍යාපන කටයුතු නිසා. ඉතින් දැන් කමනි කියන්නේ හෙදියක්. ඇය මේ වෙද්දී වැඩ කරන්නේ මහරගම අපේක්ෂා රෝහලේ. හෙදියක් වීම පිලිබඳ කමනි කියන්නේ මේ වගේ කතාවක් ” මට ඕනෑ වුණේ වෛද්‍යවරියක් වෙන්න. ඒත් උසස් පෙළ ලකුණු මදි වුණා ඒ සඳහා. නමුත් ඒ බලාපොරොත්තුව වෙනත් මගකට යොමු කර ගත්තා. හෙදියකගෙන් වන මෙහෙය වෛද්‍යවරයාට හා සමානයි. හෙදියකට පුළුවන් සිත් සුවපත් කරන්න. මං ඉතින් බොහොම ආසාවෙන් හෙදියක් වෙන්න ඉගෙන ගත්තා” කියලයි. ඉතින් මේ සුන්දර ගායිකාවගේ චායාරූප කිහපයක් අපි ඔයාලට අරගෙන ආවා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.