ලංකාවේ සුන්දරම නිලිය ජානකී විජේරත්නගේ සුන්දර චායාරූප 20ක් මෙන්න

ජානකී විජේරත්න අපේ රටේ ජනප්‍රිය වුනේ රංගන ශිල්පිනියක් විදියට, නමුත් දැන් ජානකී රංගනයෙන් ගොඩක්ම ඈත්වෙලා, නමුත් ඇය කලාවෙන් ඈත්වෙලා නෑ මොකද රංගනයෙන් ආත්වුන ජානකී දැන් නිශාදකවරියක් විදියට කටයුතු කරනවා, ඇත්තටම ජානකී කියන කියන විදියට ඇය සාමාන්‍ය විදියට ඉන්න කැමති , මිනිස්සු ගැවසෙන් තැන්වලට වැඩිය යන්න කැමති නැති, ආගමට දහමට ලැදි චරිතයක්.

ජානකීගේ හොඳම යෙහෙළිය තමයි මේ දවස්වල නිතරම පුවත් මවන චරිතයක් වන සමිතා මුදුන්කොටුව. සමිතාගේ අලුත් ආදරේටත් ජානකී ගොඩක් උදවු කළා කියලා කියනවා, ඒවගේම ජානකී සිය රංගන දිවියට තිත තබන්නේ ඇය රංගනය තුලින් කිසිම තෘප්තියක් ලබන්නේ නැති නිසාලු, ඒක ගොඩක් වෙහෙසකාරී දෙයක් කියලයි ඇය කියන්නේ. ඇත්තටම ජානකී කියන්නේ ගොඩක් සුන්දර සිරුරකට හිමිකම් කියන තැනැත්තියක්, ලංකාවේ ගොඩක් අය කියන්නේ ජානකී තමයි ලංකාවේ Kim Kardashian කියලා ඉතින් ඔයාලත් ගොඩක් ආදරේ කරන ජානකීගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.