ලංකාවේ රගර් ක්‍රීඩකයෙක් සමග විවාහවුන ඉන්දියන් නිළිය සංගීතා තදානිගේ සුන්දර කැදැල්ල මෙන්න

දෙවෙනි ඉනිමේ සමල්කගේ බෝඩිමේ ඇන්ටි ඔබට මතකද, ඔව් ඔබට ඇයව අමතක වෙන්න කිසිම විදියක් නෑ, දෙවෙනි ඉනිමේ විතරක් නෙවෙයි ලංකාවේ ගොඩක් ජනප්‍රිය නිර්මාණ රැසකටම ඇය සිය රංගන දායකත්වය ලන්බාදීලා තිබුනා, ඉතින් අද අපි කතා අකරන්නේ හැමෝගෙම ආදරේ දිනාගත් සංගීතා තදානි බස්නායක සමගයි. හැමෝම දන්නේ ඇය ලංකාවේ නිලියක් විදියට නමුත් සංගීතා තදානි කියන්නේ ඉන්දියානු කාන්තාවක්. සංගීතාගේ මවුපියන් දෙදෙනාම ඉන්දියාවේ, සංගීතාගේ පියා ව්‍යාපාර කටයුතු සඳහා නිතරම ලංකාවට එනවලු ඉතින් සංගීතත් ලංකාවට ඇවිල්ලා, ලංකාවට ආවම සන්ගීතට ලංකාවට ආස හිතිලා.

ඒ විතරක් නෙවෙයි ඇය විවාහ වෙන්නෙත් ලංකාවේ අති ධක්ෂ රගර් ක්‍රීඩකයෙක් වන ප්‍රදීප් බස්නායක සමග. විවාහයෙන් පස්සේ තමයිලු සංගීතා සිංහල ඉගනගත්තේ. ඇයගේ සිංහල ගුරුවරයා වෙලා තියෙන්නේ ඇයගේ සැමියා, ඉතින් ඉන්දියාව අතහැරලා ලංකාවට ඇවිත් ලංකාවන් විවාහයක් කරගත් ඇය දැන් අම්මා කෙනෙක්. සංගීතා කියන විදියට ඇය රඟපාන්න පටන්ගත්තෙත් විවාහ වෙලා ළමයෙක් ලැබුනට පස්සේ. ඉතින් ඉන්දියාවේ ඉඳන් ඇවිත් ලංකාවේ රඟපාන සංගීතා තදානිගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.