ලංකාවේ ප්‍රථම වතාවට ජිම්නාස්ටික් අංශයෙන් ඔලිම්පික් ගිය මිල්කාගේ සුන්දර පින්තූර එකතුවක්

මේ දිනවල ඔලිම්පික් තරඟාවලිය පැවැත්වෙනවා. ලෝකේ විවිද රටවල ඇති දක්ෂ තරංග කරුවන් සහ තරංග කාරියන් අතරින් දක්ෂම තරංග තරුව තෝරන මෙම තරඟාවලිය මේවර පැවැත්වෙන්නේ ජපානයේ ටෝකියෝ නගරයේ. ඉතින් මේ තරඟාවලියට ලංකාවේ තරඟකරුවන් රැසක්ම ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අතරින් ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලකට සහභාගිවීමට අවස්තාව උදාකරගත් ප්‍රථම ක්‍රීඩිකාව වන්නේ තවමත් 18වන වියේ පසුවන මිල්කා ගෙහානි ද සිල්වායි. ශ්‍රී ලංකාව නියෝජයන කරමින් ජාත්‍යන්තර තරඟාවලි රැසකට සහභාගි වී ඇති මිල්කා 2019 වසරේ ජර්මනියේ පැවති ජිම්නාස්ටික් ලෝක ශුරතාවයේ ඉහලම දක්ෂතා දැක්වූ තරඟකාරියක්.

හිටපු ජාතික ශූර පුහුණුකරු රංජන තරංග යටතේ පුහුණුව ලැබූ මිල්කා 2019 දී අයිඕසී අරමුදල සහිත ශිෂත්වයක් ලබාගෙන ජපානයේ පුහුණුව ලැබීම සඳහා ලංකාවෙන් පිටත්ව යනවා. ඉන්පසු මිල්කා ඉන්දීය ප්‍රබල ක්‍රීඩිකාවක වන ප්‍රනීති වද අභිබවා යමින්, ඔලිම්පික් කාන්තා රිදමයානුකුල තරඟාවලියේ මුලික වටයෙන් ප්‍රසාද ලකුණු 45.798ක් ලබාගනිමින් 28වන ස්ථානය දිනාගනිමින් තරඟය නිම කරනවා ඉතින් ලක්මව වෙනුවෙන් අසීමිත කැප කිරීමක් කරමින් ජිම්නාස්ටික් තරංග අංශය නියෝජනය කල ලංකාවේ පළමු තරංග කාරිය වන ඇයට ඇයගේ දක්ෂතා තවත් දියුනු කරගන්න අවස්තාව ලැබෙන්න කියලා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.

35.

36.

37.

38.

39.

40.

41.