ලංකාවේ තරුණියන් වශීකරගත් ජනප්‍රිය නළු ප්‍රදීප් ධර්මදාසගේ සුන්දර කැදැල්ල

අපේ කළා ලෝකයේ අතිශය ජනප්‍රිය වෙමින්, ජනාදරයට පත් වෙමින් සිටි රංගන ශිල්පියෙක් තමයි ප්‍රදීප් ධර්මදාස කියන්නේ. ඔහු ඒ ලැබූ ජනතා ආදරය නිසාම ජනප්‍රිය සහ හොඳම නළුවා යන සම්මාන දෙකම දිනාගන්න ඔහු සමත්වුනා. ඒ වගේම ප්‍රදීප් රංගනයෙන් දායක වුන ‘අයාල්’ ටෙලිනාට්‍ය කාලයක් ලංකාවේ විශාල කතාබහක් ඇතිකළ ටෙලිනාට්‍යක් බවට පත්වුනා. කොහොම වුනත් කාලයක් නිහඬව සිටි ප්‍රදීප් ‘නීල පබළු‘ ටෙලිනාට්‍යයේ චන්ද්‍රාදිත්‍යගේ චරිතය හරහා නැවත ප්‍රේක්ෂකයන් හමුවට පැමිණියා.

ඉතින් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ප්‍රදීප්ගේ ආදරණීය බිරිඳ තමයි දිනූජා රූපසිංහ, ඇය වෛද්‍යවරියක්. රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂවරයෙක් ලෙසත් කටයුතු කරනවා. මේ හැමදේටම බිරිඳගෙන් ලැබෙන්නේ ලොකු සහයෝගයක්ලු. ඉතින් ඇය පිලිබඳ ප්‍රදීප් කියන්නේ මේ වගේ කතාවක්. ”මේ හැමදේකටම හවණැල්ලක් වගේ පිටිපස්සෙන් මගේ ආදරණීය බිරිඳ දිනූජා. කාර්යබහුල වෘත්තියක හිටියත් දරුවන්ගේ කටයුතු ඇතුළු සියලුම දේ කරන්නේ එයා.” කියලයි ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ජනප්‍රිය නළු ප්‍රදීප් ධර්මදාසගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.