ලංකාවේ තරුණයන් රැසක් සිතින් පෙම් කරන ඉන්දියාවේ රශ්මිකාටත් වඩා සුන්දර සජී මොහොට්ටිගේ

කාලෙක් කාලේ⁣ට විවිධ තරු කරලියට එන්නේ අපිටවත් හිතාගන්න බැරි ප්‍රසිද්ධත්වයක්ද සමඟින්. රූපවාහනිය මෙන්ම ගුවන් විදුලිය ශ්‍රි ලංකාවේ ප්‍රසිද්ධ සන්නිවේදන මාධ්‍යයන්. රූපවාහිනයට ආවේණික රංගන ශිල්පින් නිවේදන ශිල්පින් සිටිද්දි ගුවන් විදුලියටද එය එසේ වෙයි. හැබැයි ගුවන් විදුලියේ නිවේදක නිවේදිකාවන් බොහෝ දෙනෙක් නොහදුනන්නේ ඔවුන් දකින්න නැති නිසා. රූපය නොදැක්කත් සමහර ගුවන් විදුලි නිවේදකයින් හඩින් අදුරගන්න රසික ජනතාවට පුළුවන්.

ඒ විදිහට ජනප්‍රිය ගුවන් විදුලි නිවේදිකාවක් තමයි සජී මොහොට්ටිගේ කියන්නේ. සමාජ මාධ්‍ය තුළ බොහෝ ජනප්‍රිය සජී මුලින්ම තම වෘත්තීය කර ඇත්තේ සියත නාලිකාවේ. දැන් ඇය හිරු ගුවන් විදුලි නාලිකාවේ සේවය කරන අතර ටික් ටොක් හරහා බෙහෙවින් ඇය ජනප්‍රිය වෙනවා.

හැමෝම වගේ කියන්නේ සජී ඉන්දියාවේ රශ්මිකාටත් වඩා සුන්දරයි කියලා. කෙසේ වෙතත් සජී ගුවන් විදුලි නිවේදිකාවක් වුනත් ඇය රඟපාන්න ආසයි කියලත් අපිට ආරංචි වුනා. ඇත්තටම සජි ආස මොන වගේ දේකටද.” ඇත්තටම විශේෂයෙන් මම කැමති කියලා දෙයක් ලොකුවට ඔළුවේ නෑ. ඒත් ඇත්තටම මම ආසයි ටෙලිනාට්‍යයක උප ප්‍රධාන චරිතය රඟපාන්න. මම දන්නවා අපිට දෙයකින් ඉදිරියට එන්න අපි ඒ හැකියාව ප්‍රගුණ කරන්න ඕනි ඒක ඉගෙන ගන්න ඕනි. මාත් එහෙමයි. අද මම දිවිතුරා ⁣ටෙලිනාට්‍යයේ සුළු චරිතයකට පන පොවනවා. කාලයත් එක්ක කැපවෙලා මම අනිවාර්යයෙන් මගේ ආසාව ඉෂ්ඨ කරගන්නවා.” කියලයි.

වර්තමාන තරුණයින් රැසක් සජිට වශීවෙලා කිවොත් හර්. සමහරුන් ඇගේ ඡායාරූප දුරකථනයේ තියාගන්න තරමට ඇය ජනප්‍රිය වෙලා. ඉන්දියාවේ රශ්මිකාට වඩා සුන්දර සජීගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.