ලංකාවේ තරුණයන්ගේ සිහින කුමරිය ශේහානිගේ සුන්දර චායාරූප 32ක්

සුජාතා ටෙලිනාට්‍ය හරහා ලාංකේය ප්‍රේක්ෂයින්ගේ ආදරය දිනාගත් සුන්දර රුවකට උරුමකම් කියන හුරතල් රංගන ශිල්පිනියක් තමයි ෂෙහානි කහඳවල කියන්නේ. සුජාතා ටෙලිනාට්‍යයේ මුලින් රඟපෑ නිළිය ඉවත්වුනාට පස්සේ තමයි ෂෙහානි එම ටෙලිනාට්‍යට සම්බන්ද වෙන්නේ. ඊට පෙර ඇය ගීත රූප රචනා ගණනාවකට සම්බන්ද වෙලා තිබෙනවා. නමුත් ෂෙහානි කියන්නේ නිතර පේන්නේ ඉන්න චරිතයක් නෙවෙයි ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක්, ” ප්‍රදාන හේතුව මූල්‍යමය ගැටලු. මං රංගන කලාවේ වටිනාකම කීයටවත් අඩු කර ගන්නේ නැහැ. මේකට හරි මිලක් තියෙන්න ඕන. තමන් අමාරුවෙන් කැපකිරීම් කරලා හදාගත්තු නමත් එක්ක කියන්න පුළුවන් මිලක් තියෙනවානෙ. අපි ඒවා පහතට දමන්න අවශ්‍ය නැහැ කියන මතයේ මං ඉන්නවා.” කියලයි. ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දින්ගෙන ඉන්න ෂෙහානි කහඳවලගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.