‘ලංකාවේ ටික් ටෝක් තහනම් කරන්න ඕන’ විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා කියන කතාව

කාලයක් ලංකාවේ අංක එකේ කතාබහට ලක්වුණ මාතෘකාවක් තමයි මිස් වර්ල්ඩ් කිරුල බෙදාගන්න බැරිවීම හේතුවෙන් නිරූපිකාව දෙදෙනෙක් ප්‍රසද්ද වේදිකාව රණ්ඩු වීම, මේ සිදුවීම පිලිබඳ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම නිරුපන ක්‍ෂේත්‍රයට සම්බන්ද බොහෝදෙනෙක් විවිද අදහස් පලකරලා තිබුනා. කොහොම වුනත් වසානයේ කිරුල හිමිවුණේ පුෂ්පිකා ද සිල්වාට. ඉතින් මේ කිරුල දිනාගත් ඇය මේ වනවිට හැමෝගෙම අවදානය වගේම ආදරයත් දිනාගෙන ඉන්නවා.

ඉතින් පසුගිය දිනක පුෂ්පිකා ස්වර්ණවාහිනියේ කොෆී විත් මුදිත ඇන්ඩ් ඉෂී වැඩසටහන පැමිණ තිබුනා. එහිදී ඇය ආන්දෝලනාත්මක කතාවක් සිදුකරලා තිබුනා, ඇය කියා තිබුනා ලංකාවේ ටික් ටෝක් තහනම් කරන්න ඕන කියලයි. එයට හේතුව විදියට ඇය කියන්නේ මේ වගේ කතාවක් ”මම නිතරම දකිනවා ටික් ටෝක් ඇප් එකට ගියාම පිටරට අය කරන කන්ටෙන්ට්, එයාලා කරන්නේ එයාලගේ මොනවා හරි දෙයක් ප්‍රමෝට් කරන්න, එහෙම නැත්නම් එයාලගේ රටේ ලස්සන ලොකේෂන් වලට ලස්සන මියුසික් දාලා, ඇත්තටම ටික් ටෝක් වලින් ලොකු දෙයක් කරන්න පුළුවන්, නමුත් ලංකාවේ අය එහෙම නෑ, ලංකාවේ ටික් ටෝක් කියන්නේ විකාරයක් මේ දේවල් නිසා අපේ රටට ලොකු කැළලක් වෙනවා ඒ නිසා මේක සීමා කරන්න ඕන” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන පුෂ්පිකා ද සිල්වාගේ පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.