ලංකාවේ කොල්ලෝ වශී කරපු සායි පල්ලවීගේ සුන්දර චායාරූප 25ක්

කාලයක් ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය වුන ගීතයක් තමයි ‘රවුඩ් බේබි’ කියන්නේ මේ සින්දුව තියෙන්නේ මාරි 2 ෆිල්ම් එකේ. ඉතින් මේ ෆිල්ම් එකේ රඟපාන දමිල කෙල්ල ගැන හැමෝම වගේ හොයන්න පටන් ගත්තා, ඇය තමයි සායි පල්ලවී. පල්ලවී උපත ලබන්නේ 1992 මැයි මාසේ 09වැනිදා. රංගන ශිල්පිනියක ලෙස හැමෝම ඇය ගැන දැනගෙන සිටියත් සායි පල්ලවී වෘත්තියෙන් වෛද්‍යවරියක්. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ “කොටාගිරි” කියන්නේ ඇය උපන් ගම. කොයොම්බතූර්වලින් අධ්‍යාපනය ලබන ඇය ජෝර්ජියාවේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වෙනවා. ඒ වෛද්‍යවරියක් වීමේ හීනය හැබෑ කරගන්න බලාපොරොත්තුවෙන්.

“කස්තුරි මාන්” කියන චිත්‍රපටියෙන් හැමෝම ගේම අවදානය දිනාගන්නා ඇය. රඟපෑ චිත්‍රපටි කිහිපයකටම ෆිල්ම් ෆෙයාර් සම්මාන දිනාගන්න සමත් වෙනවා. ඒ 2017 දී, “කාලි” කියන චිත්‍රපටිය වෙනුවෙන්, 2016 දී “ප්‍රේමම්” සහ 2018 දී ඒ කියන්නේ පසුගිය වසරේදී “ෆීඩා” කියන තෙළිඟු චිත්‍රපටිය වෙනුවෙනුත් ඇය ෆිල්ම් ෆෙයාර් සම්මාන කිහිපයකටම හිමිකම් කියනවා. ඉතින් ලංකාවේ කොල්ලන්ගෙත් ක්‍රෂ් එකක් වුන පල්ලවීගේ සුන්දර පින්තුර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.