ලංකාවේ කොල්ලන්ගේ අලුත් ක්‍රෂ් එක ප්‍රවීනා දිසානායකගේ සුන්දර චායාරූප 30ක් මෙන්න

ලංකාවේ කොල්ලොන්ගේ ක්‍රෂ් එක කාලෙන් කාලෙට වෙනස් වෙනවා දැනට ටික කාලෙකට කලින් ලංකාවේ විතරක් නවෙයි ලෝක්ර්ම ක්‍රෂ් එක වෙලා තිබ්බේ රශ්මිකා මන්දා හැබැයි දැන් ඒක ටිකක් වෙනස් වෙලා ඒ ළඟදී පටන්ගත්ත ස්වර්ණවාහිනියේ විකාශනයවන නාඩගම් කාරයෝ ටෙලිනාට්‍ය නිසා. ජැක්ෂන් ඇන්තනීගේ බාලම පුත්‍රයා වන සජිත ඇන්තනී සහා ජනප්‍රිය නිලි ෂෙනාලි ෆොන්සේකා රංගන මේ ටෙලිනාට්‍ය දැන් ලංකාවේ ගොඩක් ජනප්‍රියයි.

ඉතින් මේ ටෙලිනාට්‍යයේ තියෙනවා පුංචි තිරයට අලුත් මුහුණු කිහිපයක් ඒ අතරින් මේ දවස්වල වැඩිපුරම කතාවෙන, ඒ වගේම හැමෝම හොයන මුහුණක් තමයි ප්‍රවීනා දිසානායක කියන්නේ. නාඩගම් කාරයෝ කතාව මාස්ටර්ගේ කලායතනයේ ශිෂ්‍යාවක් ඇය, ඉතින් ලංකාව් තරුණයන්ගේ අලුත්ම ක්‍රෂ් එක වන හැමෝම ආදරේ කරන චරිතයක් වන ප්‍රවීනා දිසානායකහේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.