ලංකාවේ ආදරණීයම යුවල සාරංග සහ දිනක්ෂි දැන් ගෙවන සැප ජීවිතය

අපේ ලංකා ලෝකයේ ඉන්න හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ආදරණීය යුවලක් තමයි සාරංග සහ දිනක්ෂි කියන්නේ. ලංකාවේ වැඩියෙන්ම අවදානය දිනාගෙන ඉන්න යුවලත් සාරංග සහ දිනක්ෂි තමයි. ඔවුන්ගේ ආදර කතාවට හැමෝම වගේ සුබ පැතුවා. සාරංග සහ දිනක්ෂි කියන්නේ ගොඩක් දක්ෂ රංගන ශිල්පියන් දේපලක්. ඉතින් මේ ආදාර කතාවේ වැඩිපුරම අවදානය දිනාගෙන ඉන්නේ දිනක්ෂි ප්‍රියසාද් විසින්. දිනක්ෂි ප්‍රියසාද් උපතලබන්නේ 1990 වසරේ මාර්තු මස 18වන දිනයි. ඇයට මේ වනවිට වයස අවුරුදු 31ක් වනවා. දිනක්ෂි කකලා ලෝකයට පිවිසෙන්නේ 2000 වසරේදී.

සාරංග කියන්නේ කලින් විවාහ වෙලා හිටපු රංගන ශිල්පියෙක්. ඔහු විවාහ වෙලා සිටියේ ජනප්‍රිය රංගන ශිල්පිනියක වන උමාලි සමග නමුත් ඒ විවාහය සාර්ථක වෙනෙන්නේ නෑ. මේ දෙදෙනාගේම කැමැත්ත මත ඔවුන් නීතියෙන් වෙන් වෙනවා, ඉන්පසුව තමයි සාරංග දිනක්ෂි සමග ප්‍රේමයෙන් බැඳෙන්නේ. කොහොම වුනත් ඒ පවුල් දෙකේම ආශිර්වාදය සමග මොවුන් දෙදෙනා විවාහ වෙනවා. ඉතින් දැන් ලංකාවේ වැඩිපුරම කතාවෙන ආදාරණීය යුවල වෙන්නෙත් මේ දෙදෙනායි. ඉතින් ඔයාලගේ ආදරේ දිනාගෙන ඉන්න ජනප්‍රිය යුවලක් වන සාරංග සහ දිනක්ෂිගේ අපූරු පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.