ලංකාවේම කොල්ලෝ වශී වුන මේරියන්ස් නායක නලින්ගේ සුරූපී දියණිය ස්වේතා ගෙවන සැප ජීවිතය

ලංකාවේ ප්‍රසංග වේදිකාවේ ඇති විශාල වෙනසක් කර සංගීත කණ්ඩායමක් තමයි ‘මේරියන්ස්’ කියන්නේ. ඉතින් මේ මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායකයා තමයි නලින් පෙරේරා කියන්නේ. නලින් පෙරේරාගේ දියණියත් ගොඩක් ජනප්‍රියයි, නමුත් ඇය කළා ලෝකයෙන්නම් පෙන්නේ නෑ. නමුත් ඇය පිලිබඳ බොහෝදෙනෙක් කතාවෙනවා. ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ඇයගේ නම තමයි ශ්වේතා මේලි පෙරේරා, ඇය අධ්‍යාපනය හදාරා තිබුනේ සෙන් බ්‍රිජට්‌ කොන්වන්ට්‌ විද්‍යාලයෙන්. ඒ වගේම ඇය පසුගිය කාලයේ ‘ඉන්ටනැෂනල් බිස්‌නස්‌ මැනේඡ්මන්ට්‌’ උපාදිය අවසන් කරලා තිබුනා.

ශ්වේතා ව්‍යාපාර අංශයෙන් ඉදිරියට යන්න හිතුවේ තාත්තගේ වැඩවලට සම්බන්ධවෙන්න ආසාවෙන් කියලයි ඇය කියන්නේ. ඒ වගේම් ශ්වේතා තාත්තගේ ගීතවලින් ආසම ‘අංජලිකා’, ‘පුන්‍යවන්ත’ පෙම්වතී කියන ගීතවලට කියලයි ඇය කියන්නේ. ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ස්වෙතාගේ අනාගත බලාපොරොත්තුව තමයිලු අයගෙම කියලා ව්‍යපාරයක්‌ පටන් අරන් ඒ ඔස්‌සේ අනාගතය ගොඩනගාගන්න එක. ඉතින් අයගේ ඒ හීනය ඉක්මනින්ම සැබෑ වෙන්න කියලා අපි හදවතින්ම සුබ පතනවා

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.