ලංකාවේම කොල්ලෝ වශී කරගත් මනීෂා චන්චලාගේ සුන්දර චායාරූප 30ක්

මනීෂා චන්චලා කියන්නේ මේ දිනවල ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. දෙරණ නාලිකාවේ විකාශනයවූ ‘මලී’ කතාවේ තෙවැන්න වන ‘සිඳු’ ටෙලි නාට්‍යයේ තෙරුනිගේ චරිතයට පනපොවන්නේ ඇයයි, නමුත් හැමෝම දන්නේ මනීෂ රංගන ශිල්පිනියක විදියට, නමුත් මනීෂා කියන්නේ දෙරණ ලිටිල්ස්ටර් ගායන තරගාවලියේ වයස අවුරුදු 12 පහල තරඟයේ හතරවන ස්ථානය දිනාගත් තරංග කාරිය කියලා ගොඩක් අයට මතක නෑ.

කොහොම වුනත් මනීශාගේ ගීතයක් පසුගිය කාලයේ එළිදැක්වූවා ඒ ගීතයට ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුනා. මනීෂා කියන්නේ ලැබෙන ලැබෙන චරිත බාරගන්නා කෙනෙක් නෙවෙයි. ඒ වගේම මනීෂා පිටපත බාරගන්නේ ඒක ගොඩක් කියවලාලු. ඉතින් තමන්ගේ සීමාවේ ඉඳන් වැඩ කරන දක්ෂ රංගන සිල්පිනියක වන මනීෂා චන්චලාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.