ලංකාවේම කොල්ලේ වශී කරගත් ප්‍රවීනාගේ සුන්දර චායාරූප 25ක්

මේ දිනවල ලංකාවේ වැඩිම ප්‍රේක්ෂක ආදරක් දිනාගෙන අංක එකේ ටෙලිනාය ලෙස තේරී පත්වෙලා තියෙන්නේ ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයි, මේ කතාවේ ප්‍රධාන චරිතය වන ‘සරාගේ චරිතයට පන පොවන්නේ ලංකාවේ දක්ෂ කලාකරුවකු වන ජක්ෂන් ඇන්තනීගේ පුතා වන සජිත ඇන්තනී විසින්. සරා කියන්නේ ගමේ කසිප්පු පෙරන දඩබ්බර චරිතයක් හැබැයි හැමෝම මේ කතාවේ සරාට ගොඩක් ආදරෙයි. ඒ විතරක් නෙවෙයි මේ ටෙලිනාට්‍යයේ ඉන්න අනිත් සෑම චරිතයටම දැන් ලංකාවේ තරුණ තරුණියන් ගොඩක් ආදරෙයි.

ඉතින් මේ නාදගම්කාරයෝ ටෙලිනාට්‍යයේ ඉන්න හැමෝගෙම අවදානය දිනාගෙන ඉන්න චරිතයක් තමයි ගීතිකා කියලා කියන්නේ. ගීතිකා කියන චරිතයට පන පොවන්නේ නවක රංගන ශිල්පිනියක් ඇය තමයි ප්‍රවීනා දිසානායක. ප්‍රවීනා මේ ටෙලිනාට්‍යට සම්බන්ද වෙන්නේ කවඩිගේ චරිතයට පන පොවන සංගීත් ප්‍රභූ හරහායි. ප්‍රවීනා කියන්නේ කොහොමත් කලාවට ලැදි තරුණියක්. ඇය දක්ෂ රංගන ශිල්පිනියක්ද වෙනවා. ඉතින් නාඩගම් කාරයෝ කතාවේ ඔයාලා හැමෝම ගොඩක් ආස කරන රංගන ශිල්පිනියක් වන ප්‍රවීනාගේ පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.