ලංකාවේම ආදරේ දිනාගත් මාලිංග ටාන්‍යා යුවල දැන් තවත් හැඩවෙලා

ලංකාවේ මේ දවස්වල වැඩිපුරම කතාවෙන මාතෘකාව තමයි ක්‍රිකට් කියන්නේ. ඊයේ ලැබූ ජයග්‍රහණය එක්ක ක්‍රිකට් උණුසුම තවත් වැඩිවෙලා. කොහොමවුනත් ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරද්දී කතා නොකරම බැරි චරිතයක් ඉන්නවා ඒ තමයි ලසිත් මාලිංග. හැමෝම ලසිත්ට ආදරේට කියන්නේ මාලි කියලා. ඒ වගේම ලෝකේ ක්‍රිකට් රසිකයන් මාලිංගට කියන්නේ ස්ලින්ගා කියලා. විශේෂ පන්දු යැවීමේ රටාව නිසා වගේම මාලිංගගේ කොන්ඩ විලාසිතාව නිසාත් ඔහු ගොඩක් ජනප්‍රියයි. ලෝකයේ ඉන්න සුපිරිම වේග පන්දු යවන්නෙක් වන මාලිංග ලංකාවේ ජාතික කණ්ඩායමේ විතරක් නෙවෙයි ඉන්දියාවේ ලීග් තරන්ගාවලි වලදීත් තමන්ගේ සුපිරි දක්ෂතා දක්වලා තියෙනවා.

මාලිංග උපතලබන්නේ 1983 අගෝස්තු 28දායි. ගාල්ල ප්‍රදේශයේ උපන් මාලිංග සාමාන්‍ය පවුලක හැදී වැඩුන තරුණයෙක්. ගාල්ලේ විද්‍යාලෝක සහ මහින්ද යන පාසල්වල අද්‍යාපනය හැදෑරු මාලි, ක්‍රිකට් පුහුණුවීම් අරබන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක චම්පක රාමනායකගේ ආරාධනයකට. කොහොම වුනත් ඉන්පසු මාලි ලංකා ක්‍රිකට් පදනමට සහභාගී තරංග දිනවන සුපිරි පන්දුයවන්නෙකු වනවා. මාලිංග මේ වනවිට විවාහකයි. ඔහු විවාහ වෙලා ඉන්නේ අපේ රටේ ජනප්‍රිය චරිතයක දියණියක් වන ටාන්‍යා පෙරේරා සමග ඒ වගේම තමයි මේවනවිට මාලිංග සහ ටාන්‍යා කියන්නේ දරුවන් දෙදෙනෙකු දෙමාපියන්. ඉතින් අපේ රටේ නම ජාත්‍යන්තරයේ බබලවපු මාලිංගගේ සුන්දර කැදැල්ල තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.