ලංකාවේම ආදරේ දිනාගත් පුංචි මනාලියගේ සුන්දර චායාරූප 15ක් මෙන්න

චායාරූපකරණය කියන්නේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි එකට කලාත්මක මනසක් තියෙන්න ඕන. ඉතින් අපි අද ඔයාලට අරගෙන ආවේ ඒ වගේ ගොඩක් ලස්සන, ගොඩක් සුන්දර චායාරූප කිහිපයක්, මනාලියක් විදියට හැඩවුන පුංචිම පුංචි දෝනිගේ චායාරූප මේ දවස්වල අන්තර්ජාලයේ වගේම සමාජ ජාලාවලත් ගින්නක් වගේ පැතිරෙන්න පටන් අරන් ඉතින් අපි පොඩ්ඩක් හොයලා බැලුවා කව්වුද මේ සුන්දර චායාරූප අරගෙන තිබ්බේ කියලා.

මේ ලස්සන පොටෝෂූට් එක කරලා තියෙන්නේ Sameera Senadheera Photography ආයතනය විසින්. මේ ලස්සන පුංචි දෝනිත් ලස්සනට කැමරාවට මුහුණදීලා තියෙනවා, ඒ විතරක් නෙවෙයි මේ පුංචි දෝනිට ඇස්වහක් කටවහක් නැතුව සුන්දර ජීවිතයක් ලැබෙන්න වගේම හොඳින් ඉගනගන්න කියලත් අපි ගොඩක් ආදරෙන් කියනවා. ඉතින් බලන්නකෝ මෙයාගේ හුරතලේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.