ලංකාවෙන් භාගයක් සල්ලි වලට ගන්න පුළුවන් ලොව ලාබාලතම ධනපතියෝ 10ක් මෙන්න

ජීවිතයේ  අපිට මොනතරම් සැලසුම් සහ බලාපොරොත්තු තියෙනවද! සල්ලි හම්බකරලා සැපවත් ජීවිතයක් ගත කරන්නයි ගොඩක් දෙනාගේ හීනේ වෙන්නේ. මේ අතරේ එසේ නොවන අය මේ වෙනුවෙන් අවුරුදු ගාණක් තිස්සේ වෙහෙස වෙලා කටයුතු කරනවා වෙන්න පුලුවන්.

හැබැයි මේ අය අතරේ ඉතාම අඩුවයසකින් හිතාගන්නවත් බැරි තරම් ඉක්මනින් බිලියනපතියෝ වුණු අයත් නැත්තෙම නැහැ. ඇතැම් අය මවුපිය උරුමයෙන් විශාල ධනස්කන්ධයකට උරුමකම් කියන්න වාසනාවන්ත වෙනවා. ඒ වගේම මේ ලැයිස්තුවේ සිටින ඇතැම් අය තම දක්ෂතා සහ ස්ව-උත්සාහය නිසා ඉතාම ලාබාල වයසකින්ම සාර්ථක ධනවතෙකු වෙන්න තරම් වාසනාවන්ත වුණු පුද්ගලයින්. උරුමය හෝ උත්සාහය හෝ මත මහා ධනස්කන්ධයකට හිමිකම් කියන මේ අය තමයි ලොව සිටින ලාබාලතම බිලියනපතියන් විදියට සැලකෙන්නේ.

01. Lukas Walton

  • වයස: අවුරුදු 34
  • නිල වත්කම:  ඩොලර් බිලියන 17.3

Walmart සමාගමේ හිමුකරු Sam Walton ගේ මුණුපුරායි.ඔහුගේ පියා 2005 වසරේ සිදුවූ ගුවන් යානා අනතුරින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ ඔහු සතුවූ වත්කම් සියල්ල ඔහුගේ පුත්‍රයාට උරුම වුණා.

02. Bobby Murphy

  • වයස: අවුරුදු 32
  • නිල වත්කම:  ඩොලර් බිලියන 2.4

03. Patrick Collision

  • වයස:  අවුරුදු 32
  • නිල වත්කම: ඩොලර් බිලියන 3.2

 04. Evan Spiegal

  • වයස: අවුරුදු 30
  • නිල වත්කම: ඩොලර් බිලියන 2.4

05. John Collision

  • වයස: අවුරුදු 30
  • නිල වත්කම: ඩොලර් බිලියන 3.2

06. Jonathan Kwok

  • වයස: අවුරුදු 28
  • නිල වත්කම: ඩොලර් බිලියන 2

07. Gustav Magnar Witzoe

  • වයස: අවුරුදු 27
  • නිල වත්කම:ඩොලර් බිලියන 2.3

08. Katharina Andresen

  • වයස: අවුරුදු 25
  • නිල වත්කම: ඩොලර් බිලියන 1.1

09. Alexandra Andersen

  • වයස: අවුරුදු 24
  • නිල වත්කම: ඩොලර් බිලියන 1.1

10. Kylie Jenner

  • වයස: 23
  • නිල වත්කම: ඩොලර් බිලියන 1

මෙම ලැයිස්තුවේ සිටින ලාබාලතම බිලියනපතියා වන්නේ ඇයයි. ඇය ලොව සිටින සුරූපීම කාන්තාවන්ගෙන් කෙනෙකි. ලෝකප්‍රසිද්ධ Kylie Cosmetics රූපලාවන්‍ය නිෂ්පාදන සමාගම ඇය සතු ව්‍යාපාර වලින් එකකි. ඇය නිරූපිකාවක් මෙන්ම රූපවාහිනි නිවේදිකාවක් ද වේ.