රෝහිතගේ පූසාගේ ඇත්ත වටිනාකම හීනෙකින්වත් හිතුවද මෙච්චර වටින පුසෝ ලංකාව් ඉන්නවා කියලා

ලංකාවේ හැමෝම අතර නිතරම කතාබහට ලක්වෙන පවුලක් තමයි රාජපක්ෂ පවුල කියලා කියන්නේ. සරලවම කියනවනම් මේ වනවිට ලංකාවම පාලනය වෙන්නේ මේ පවුලෙන්. ඉතින් මේ පවුලේ හැමෝම වගේ දේශපාලනයට සම්බන්ද වෙලා ඉද්දි, දේශපාලනයට සම්බන්ද නැති එත් හැමෝම ගොඩක් ආදරේ කරන රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක් ඉන්නවා ඒ තමයි රෝහිත රාජපක්ෂ.

රෝහිත මේ වනවිට විවාහකයි. ඔහු විවාහ වෙන්නේ ටට්‍යානා ජයරත්න සමග. මේ විවාහයත් ලංකාවේ ලොකු ආන්දෝලනයක් ඇති කළා. ඉතින් දැන් රෝහිත සහ ටට්‍යානා දෙමාපියන් වෙලා. ඔවුනට ආදනීය දරුවන් දෙදෙනෙක් සිටිනවා. ඒ පුතෙක් සහ දියණියක්.

කොහොම වුනත් මේ ලඟදි රෝහිතට පුංචි කරදරයක් වෙලා. ඒ තමයි රෝහිතගේ පුසා නැති වෙලා. මේ පුසා හොයලා දෙන කෙනෙකුට තෑග්ගක් දෙනවා කියලත් යෝෂිත කියනවා. මේ නැතිවෙලා තියෙන්නේ සාමාන්‍ය පූසෙක් නෙවෙයි. ඉහල වටිනාකමක් තියෙන පුසෙක්. Turkish Angora වර්ගයට අයත් මේ පූසා මධ්‍යම ඇනටෝලියාවේ ආරම්භ වූ පෞරාණික, ස්වාභාවික බළලුන් විශේෂයක්.

Turkish Angora බළලාගේ මිල සාමාන්‍යයෙන් ඩොලර් 900-1500 අතර වෙනවා. ඒ වගේම පෙළපත, සම්මත ශරීර ප්‍රමාණය, අනුවද ගණන් වෙනස්වනවා. Turkish Angora පූස් පැටවුන්ට ඩොලර් 1800 සිට ඩොලර් 3000 දක්වා ඉහළ මිල ගණන් වලට අලෙවි වන බව වාර්තා වෙනවා සාමාන්‍යයෙන් එම මුදල ආසන්න වසයෙන් ලංකාවේ රුපියල් වලින් 359470.80 – 599118.00 පමණ වෙනවා.