රෝසමලක් වගේ සුන්දර ජනප්‍රිය නිවේදිකා අප්සරා දැන් තවත් හැඩවෙලා

රංගන ශිල්පිනියන් ලංකාවේ ගොඩක්ම ජනප්‍රියයි. ඒ ඔවුන් කළා නිර්මාණ හරහා නිතර නිතර දකින්න ලැබෙන නිසා. කොහොම වුනත් අපි අද කතා කරන්නේ රංගන ශිල්පිනියකටත් වඩා ජනප්‍රිය හැමෝම ආදරේ කරන නිවේදිකාවක් පිලිබඳ ඇය තමයි අප්සරා මැණික් දිසානායක. සිරස නාලිකාවේ නිවේදිකාවක් වන ඇය අංගර ඉංගර, හිත අද්දර, සිරසාලින්දය වැනි වැඩසටහන් ගණනාවක්ම ඉදිරිපත් කරමින් ලංකාවේ ප්‍රේක්ෂක සිත් සොරාගත්තා. ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න අප්සරා මේ දවස්වල ජීවිතේ ගෙවන කාරය පිලිබඳ අපි සමග කිවුවේ මේ වගේ කතාවක් ”මේක හැමෝම ගොඩක් පරිස්සම් වෙන්න ඕන කාලයක්, ඇත්තම කියනවනම් මම මගේ පවුලේ සහ මගේ ආරක්ෂාවට තමයි මුල් තැන දීලා තියෙන්නේ. ඒ වගේම තමයි මම වැඩ කරන්නෙත් ගොඩක් ආරක්ෂා කාරී විදියට” කියලයි.

අප්සරා කියන්නේ කුඩා කාලයේ ඉඳලම නිවේදිකාවක් වෙන්න හීන දැකපු කාන්තාවක් ඉතින් ඇය ඒ හීනය පිලිබඳ කිවුවේ මෙහෙමයි ” ඉස්සර ඉඳන්ම මගේ ලොකු හීනයක් වෙලා තිබ්බා නිවේදිකාවක් වෙන්න, ඒ කාලේ මම තනියම ප්‍රෝග්‍රෑම් ප්‍රසන්ට් කරනවා. මම පාසලේ මීඩියා යුනිට් එකේ හිටියා. ඒ වගේම තමයි පාසලේ උත්සව නිවේදනය කලේ මම. මගේ ටාගට් එක වුනේ ලංකාවම දන්න නිවේදිකාවක් වෙන එක මට නිවේදන රැකියාව ලැබෙද්දී මම හිටියේ කැම්පස් එකේ. ඉතින් ජොබ් එක කරන්න නම් කැම්පස් එක අත් හරින්න වෙනවා. ගෙදරින් කිවුවේ ඔයා හොදයි කියලා හිතෙන තීරණයක් ගන්න කියලා. ඉතින් මම මගේ ටාගට් එකට ගියා” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.