රූ රැජින තරඟයේ දෙවනියා වුන ආශ්‍යාගේ සුන්දර කැදැල්ලේ චායාරූප 20ක්

මේ දිනවල සමාජ ජාලා උණුසුම් කරන පුවතක් තමයි 2021 විවාහක රූ රැජින කිරුල ජයග්‍රාහිකාවගෙන් ගලවා තරඟයේ දෙවන ස්ථානය දිනු තැනැත්තියට පලන්දවීම. මේ සිදුවීම පිලිබඳ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම කතා වුනා, මොකද මේ කිරුල ගලවන්නේ ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් විසින්. කොහොම වුනත් එම තරඟය ජයගත් පුෂ්පිකා ද සිල්වා වෙතම නැවත එම කිරුල පලදවන්න සංවිදායක මණ්ඩලය තීරණය කරනවා.

ඉතින් මේ තරඟයේ පළමු ස්ථානය ගත්ත පුෂ්පිකා ද සිල්වා පිලිබඳ හැමෝම කතා කලත් දෙවන ස්ථාන ලබාගත් තැනැත්තිය පිලිබඳ කවුරුවත් වැඩිය කතා කලේ නෑ. ඇය තමයි ආශ්‍යා බස්නායක. ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් වන තාරානාත් බස්නායක මහතාගේ බිරිඳයි. කෙසේ වෙතත් මේ කිරුළු කතාන්දරය නිසා ඇයත් ඉන්නේ ගොඩක් අපහසුතාවයකට පත්වෙලා කියලයි අපිට දැනගන්න ලැබුනේ. ඉතින් වැඩික කවුරුවත් කතාකලේ නැති රූප රාජිනියක් වන ආශ්‍යා බස්නායකගේ සුන්දර චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.