රුවන් සමග විවාහ වුන ෂෙරිල් දැන් ගෙවන සුන්දර ජීවිතයේ චායාරූප 30ක්

කාලයක් ලංකාවේ තරුණයන්ගේ සිත් වශී කරගත් සුන්දර රුවකට උරුමකම් කියන රංගන ශිල්පිනියක් තමයි ෂෙරිල් ඩෙකර් කියන්නේ. ෂෙරිල් ගොඩක්ම ජනප්‍රිය වුනේ ‘අමා’ ටෙලි නාට්‍යයෙන් පස්සේ. ඒ වගේම ගීත රූප රචනා හරහාත් ෂෙරිල් ගොඩක් ජනප්‍රිය වුනා. ඉතින් මේ විදියට කළා ලෝකයේ හැමෝගෙම ආදරය දිනාගෙන ඉන්න ෂෙරිල් විවාහ වෙන්නෙත් කළා ලෝකයටම සම්බන්ද ජනප්‍රිය චරිතයක් සමග ඔහු තමයි රුවන් හෙට්ටිආරච්චි.

ෂෙරිල් රුවනට ආදරේ කරන්න පටන් අරන් තියෙන්නේ ‘නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී‘ ගීතය ඇසුවට පස්සෙ කියලයි ෂෙරිල් කියන්නේ, ඉතින් මේ ගීතය ගැන අහන්න රුවන්ට් ගත්ත කෝල් එක ඉවර වෙන්නේ මේ දෙදෙනා පෙම්වතුන් වෙලා. ඔකොහොම වුනත් විවාහයෙන් පස්සේ ෂෙරිල් වැඩිය කළා ලෝකයෙන් දැකගන්න ලැබුනේ නෑ. ඉතින් ලංකාවේ ජනප්‍රිය ගායකක් වන රුවන් සමග විවාහ වුන ෂෙරිල් ඩෙකර්ගේ චායාරූප කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.