රුවන්ගි රත්නායකගේ අපූරු ප්‍රීෂූට් එක

රුවන්ගි රත්නායක එහෙමත් නැත්නම් පුංචි තිරයේ දඟකාරිය කිවුවට පස්සේ නොදන්නා කෙනෙක් නෑ මොකද එයා එච්චරට ප්‍රසිද්දයි, පුංචි තිරයේ විතරක් නෙවෙයි සිනමාව හරහාත් ඇය ගොඩක් ජනප්‍රිය උනා , පසුගිය කාලේ රුවන්ගි රත්නායක රංගනයෙන් දායක වූ ඩොක්ට නවරියන් චිත්‍රපටයෙන් පස්සේ ඇය ජනප්‍රිය නළු රන්ජන් රාමනායක සමග පෙම් පලහිලවුවක් තියෙනවා කියලා කට කතා ගොඩක් පැතිරුනා ඒ ගැන රුවංගී කියන්නේ මෙන්න මේ වගේ කතාවක් “ජීවිතේ ලස්සනයි චිත්‍රපටය බලපු ගොඩක් අය කිව්වා රන්ජන් අයියයි මමයි ගැළපෙනවා කියලා. අපි අපිට ලැබෙන චරිතයට සාධාරණයක් කරන නිසා වෙන්න ඇති එහෙම හිතෙන්නේ. ඩොක්ටර් නවරියන් චිත්‍රපටය බලපු සමහර අයත් අපි නිර්මාණයට ගැළපෙනවා කියලා කිව්වා.එත් අපි අතර එහෙම ගැළපීමක් නම් තිබුණේ නැහැ. එහෙම කතාවක් ගියාද කියලා මම දන්නේ නැහැ.” කියලයි රුවංගි සිනමාවේ වුණත් දකින්න ලැබෙන්නෙ ගොඩක් අඩුවෙන් මොකද ඇය තමන්ට ලැබෙන චරිත ගොඩාක් තෝරාබේරගෙන බාරගන්න නිසා, එහෙම බාරගන්නා චරිත වලටත් ඇය උපරිම සාදාරණයක් ඉටු කරනවා කියලා අපිට කියන්න පුළුවන්

ඉතින් හැමෝගෙම ආදරේ නොවඩුව දිනාගත් මේ හුරතලී පසු ගිය දිනක විවාහ උනා ඒ ව්‍යාපාරිකයෙකු වූ නිර්මල සමඟ විවාහයෙන් පස්සේ මේ ආදරණීය යුවල ලස්සනම ලස්සන පොටෝ ශුට් එකක් කරලා තිබ්බා, මේ ඒ ලස්සනම ලස්සන පොටෝ ෂූට් එක, ලස්සනයි නේද..?

#1

#2

#3 ඇත්තටම ඒ ඇඳුමට රුවන්ගි ගොඩක් ලස්සනයි නේද…

#4

#5

#6 දම්පාට කිරිල්ලියක් වගේ නේද

#7

#8

#9

#10

#11 හින්දි නළුවෙකුයි නිලියකුයි කියලද හිතුවේ

#12

#13 අම්මෝ ඒ හිනාව..

#14 මාරි චිත්‍රපටය මතක් උනා නේද

#15

#16 ආදරණීය හාද්දක්,

#17

#18

#19

#20

#21

#22 ශාරුක් දැක්කනම් චෙන්නායි එක්ස්ප්‍රස් ෆිල්ම් එකට දීපිකාව ගන්නේ නැතුව රුවන්ගි ගන්නත් ඉඩතිබ්බා