රූකාන්තගේ පොඩි දුව සනුකගේ පෙම්වතිය වින්ඩිගේ සුන්දර චායාරූප 30ක් මෙන්න

ලංකාවේ කළා ලෝකයට අපූරු ගීත ගණනාවක්ම දායාද කල දක්ෂ ගායකයෙක් තමයි රූකාන්ත ගුණතිලක කියන්නේ. රූකාන්ත විවාහ වෙන්නෙත් ජනප්‍රිය ගායිකාවක්වන චන්ද්‍රලේකා පෙරේරා සමග. මේ දෙදෙනාගේ ආදරණීය දියණියන් දෙදෙනා තමයි රයිනි සහ වින්ඩි. රයිනි ගායනය නිසා ලංකාවේ ගොඩක් ජනප්‍රිය චරිතයක් ලෙස ඉස්සර ඉඳලම ප්‍රසිද්ධයි, නමුත් වින්ඩි ප්‍රසිද්ධවෙන්නේ මෑතකදී, ඒ ජනප්‍රිය වේදිකාවක පියාගේ සහ මවගේ ගීතයක් ගායනා කිරීමෙන් පසුවයි.

කොහොම වුනත් මේ ගුණතිලක පවුල පදිංචිවෙලා ඉන්නේ ලංකාවේ නෙවෙයි. ඇමරිකාවේ, ඇමරිකාවේ පදිංචි වින්දිගේ පෙම්වතා ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්, ඔහු තමයි සනුක වික්‍රමසිංග. මේ සම්බන්දෙට රූකාන්ත මහතාගෙන් කිසිම අකමැත්තක් නෑ කියලත් අපිට දැනගන්න ලැබුනා. ඒ වගේම වින්ඩි සහ සනුක ගායනා කරන ගීතයක් පසුගිය දිනවල සමාජ ජාලාවල ගොඩක් ජනප්‍රිය වෙලා තිබුනා. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන සනුක ගේ පෙම්වතිය වින්ඩිගේ පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.