රනිල් සමග විවාහවුන මෙනකාගේ සුන්දර චායාරූප 15ක් මෙන්න

මේනකා පීරිස් කියන්නේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් දක්ෂ රංගන ශිල්පිනියක්. නමුත් ඇය මේ දවස්වල වැඩිය පේන්න නෑ. තුසිත විජයසේනගේ කුළුඳුල් නිෂ්පාදනයෙන් සහ චත‍්‍ර වීරමන්ගේ කුළුඳුල් අධ්‍යක්ෂණයෙන් තිරගතවුන “ආලෝකෝ උදපාදී” සිනමා පටයට අමතරව ස්වර්නවාහිනියේ විකාශනය වුනු “සීරජ” ටෙලිනාට්‍යයේත්, හිරු ටීවී විකාශනය කරන ගැමුණු මහරජ ටෙලි නාට්‍යයටත් ඇය සිය රංගන දායකත්වය ලබා දුන්නා.

මේනකා කියන විදියට එයාට මේ ලැබිලා තියෙන ජීවිතේ ලොකු වාසනාවක්ලු. ඒ වගේම මොන දුකක් වේදනාවක් ආවත් හිනාවෙලා ඉන්නවලු. මේනකා විවාහ වෙන්නේ රනිල් කුලසිංහ සමග ඔහුත් කළා ක්ෂේත්‍රයට සම්බන්ද කෙනෙක්, මේ වනවිට මේනකා අවුරුදු 3 සිට 20 විතර දක්වා ළමයින් වෙනුවෙන් නැටුම් පංති පවත්වාගෙන යනවා. මේනකා සහ රනිල් ගොඩක් ලස්සනට ඔවුන්ගේ යුග ජීවිතය ගත කරනවා ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන මේනකා රනිල් යුවල දැන් ගෙවන සුන්දර ජීවිතය තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.