රනිල්ගේ ආදරණීය බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ චායාරූප 20ක් මෙන්න

අපේ රටේ නිතරම කතාවෙන ඒ වගේම අපේ රටට නැතුවම බැරි ප්‍රධානම මාතෘකාව තමයි දේශපාලනය කියන්නේ, ලංකාව වගේ රටක දේශපාලන සහය නැතුව රැකියාවක් වත් ගන්න බෑ. ඉතින් දේශපාලනය පිලිබඳ කතා කරනකොට කතා නොකරම බැරි චරිතයක් ඉන්නවා ඒ තමයි රනිල් වික්‍රමසිංහ මහතා. 1949 වර්ෂයේදී එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලිනි වික්‍රමසිංහ යන දෙපලට දාව දෙවන පුතු ලෙස උපන් රනිල් වික්‍රමසිංහ මහතා 1970 වසරේදී කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයා ලෙස කටයුතු කරනවා. පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායකයා බවට පත්වෙනවා.

ජේ.ආර්. ජයවර්ධන මහතාගේ රජයේ කැබිනට් මණ්ඩලයේ සිටිය ලාබාලතම අමාත්‍යවරයා වුනෙත් රනිල් වික්‍රමසිංහ මහතායි. එහිදී වික්‍රමසිංහ මහතා දැරුවේ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධූරයයි. පසුව 1993 මැයි 07 වනදා රනිල් වික්‍රමසිංහ මහතා මෙරට අගමැතිවරයා ලෙස පත්වෙනවා. ඉන්පසු ඔහු සිවු වතාවක් මෙරට අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙනවා.

රනිල් වික්රමසිංහ මහතා විවාහ වෙන්නේ 1994 වසරේදි, මෛත්‍රී වික්‍රමසිංහ මැතිනිය සමගයි. ඇය කැළණිය විශ්ව විද්‍යාලයේ, ඉංග්‍රීසි අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක්. ඇය ගොඩක් සරල චාම් කාන්තාවක්, ස්වාමි භක්තිය උපරිමෙන්ම තියෙන කාන්තාවක්. සැමියා සතු දේශපාලන බලතල කිසිවක් පුද්ගලික කාර්යන් සඳහා පාවිච්චි නොකරන කාන්තාවක්. කොටින්ම කිවුවොත් අනෙකුත් දේශපාලකයන්ගේ බිරින්දෑවරුන්ට ලොකු ආදර්ශක්. සැමියාගේ දේශපාලනය අදාළ නෑ… රටම ආදරේ කරන අහිංසක නිහතමානී චරිතයක් වන මෛත්‍රී වික්‍රමසිංහ මැතිනියගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.