‘රන්දිකගේ රහස් ගොඩක් මම දන්නවා’ කොල්ලෝ වශීවෙන ජනප්‍රිය නිලි මනෝජා කියන කතාව

පසුගිය කාලයේ ලංකාවේ ගොඩක් ජනප්‍රියවුන සීමිත කොටස් සංඛ්‍යාවක් සහිත ටෙලිනාට්‍යක් තමයි ‘පොදු’ කියන්නේ ඉතින් මේ නාට්‍යයේ හිටපු ප්‍රධාන චරිතයේ නංගි විදියට රඟපාපු රංගන ශිල්පිනිය ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා. ඉතින් ඒ චරිතයට පන පෙවූ රංගන ශිල්පිනිය තමයි මනෝජා ප්‍රනාන්දු කියන්නේ. නිස්සාර, රාධාවනී, මතක වැනි ගීත රූප රචනා හරහාත් මනෝජා ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා. මනෝජාගේ පලවෙනි නිර්මාණය ‘පානාමංකඩ’ නමුත් මනෝජා ජනප්‍රිය වුනේ ‘පොදු’ ටෙලිනාට්‍යයෙන් ඉතින් ඇය ඒ පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ” මම දෙවෙනියට සම්බන්ද වුන නිර්මානෙන් තමයි මම ගොඩක්ම ජනප්‍රිය වුනේ. ඇත්තම කියනවනම් මම මුලින්ම පොදු ටෙලිනාට්‍යට සම්බන්ද වෙන්න කැමැත්තෙන් නෙවෙයි හිටියේ. හැබැයි හැමෝම මාව දැනගත්තේ ‘පොදු’ නිසා. පස්සේ තමයි මට තේරුනේ ඒ නාට්‍යට සම්බන්ද වුන එක කොච්චර වටිනවද කියලා”

‘පොදු’ ටෙලිනාට්‍යයෙන් පස්සේ රන්දික සහ මනෝජා අතර සම්බන්දයක් තියෙනවා කියලා කාලයක් කට කතා පැතිරුනා. ඉතින් ඒ පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ”ඇත්තම කියනවනම් රන්දික අයියව මම ‘පොදු’ කතාවට කලින් ඉඳලම හොඳට දන්නවා. එයා මගේ සහෝදරයෙක් වගේ. ඒ වගේම එයා මගේ පවුලේ අයටත් ගොඩක් කිට්ටුයි. මගේ පවුලේ අයත් එයාට ගොඩක් ආදරෙයි. එයාගේ රහස් ගොඩක් මම දන්නවා. මගේ රහස් ගොඩක් එයා දන්නවා. ඇත්තම කියනවන පොදු නාට්‍යයෙන් පස්සේ අපේ සහෝදර කම් තවත් වැඩිවුනා.” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කල මනෝජාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.