රටින් රටට කාන්තාවන්ගේ ලස්සන වෙනස් වන හැටි

ලෝකයේ සෑම රටකම යුවතියන්ට ආවේණික වූ ස්වභාවික සුන්දරත්වයක් ඇත. හිසකෙස් වල වර්ණය, සමේ වර්ණය, ඇස් වල හැඩය, සිරුරේ හැඩය … ආදී නොයෙකුත් සුන්දර අංග ලක්ෂණ පිහිටා ඇති ආකාරයේ විවිධත්වයක් දක්නට ලැබේ. ඒ නිසාම කාන්තාවන්ගේ සුන්දරත්වය යනු මුලු ලොවක් කතාබහ කරන මාතෘකාවකි. “ලස්සන” ගැන ලොව විවිධ රටවල් තුල බිහිව ඇත්තේ එකිනෙක වෙනස් සම්මතයන් සහ නිර්වචනයි. ලොව නන් දෙසින් රූ ‍රැජිණ තරඟවලට සහභාගි වන රූමතියන්ගේ නියෝජනයන් හරහා එය වඩාත් තහවුරු වෙයි. අද දවසේ අපි සූදානම් වන්නේ ලොව අතිශය සුන්දර කාන්තාවන් ලෙස දැඩි ආකර්ෂණයක් හිමිකරගැනීමට සමත් වූ රූ ‍රැජිණියන් කිහිප දෙනෙකුගේ සුන්දර ඡායාරූප එකතුවක් ඔබ වෙනුවෙන් ගෙන එන්නටයි. මොවුන් ලොව විවිධ රූ ‍රැජිණ තරඟාවලි වලින් ජය ලැබු අතිශය සුරූපී කාන්තාවන් ලෙස ලෝකයේ දැඩි අවධානයක් දිනාගත් අය වෙති. නවීන ලෝකයේ විවිධ රටවල කාන්තා සුන්දරත්වය විදහා දක්වන ඡායාරූප එකතුවක් තමයි මේ.

ස්පාඤ්ඤය

පිලිපීනය

නෙදර්ලන්තය

රුසියාව

ඉතාලිය

නෝර්වේ

ඇමෙරිකා එක්සත් ජනපදය

චීනය

ඉන්දියාව

කොරියාව

ස්වීඩනය

ඊජිප්තුව

බ්‍රසීලය

‍ෆින්ලන්තය

තායිලන්තය

අයිස්ලන්තය

තුර්කිය

පෝලන්තය

ප්‍රංශය

මොරොක්කෝව