රංගනයෙන් ඈත්වී යුගදිවියට පිවිසි දඟකාර විනූ දැන් තවත් හැඩවෙලා

අපේ කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර රුවකට හිමිකම් කියන රංගන ශිල්පිනියක් තමයි විනූ උදානි සිරිවර්ධන කියන්නේ. ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක්, සිනමාපට රංගන ශිල්පිනියක්, නිරූපිකාවක්, නිවේදිකාවක් විදියටත් ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය විනු කළා ලොවට පයතබන්නේ 2012 මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගැනීමෙන් පසුවයි. 1992 වසරේ මාර්තු මස 10වන දින උපන් විනූ මේවනවිට 29වන වියෙහි පසුවෙනවා. ඒ වගේම තමයි සිය අධ්‍යාපනය හදාරන්නේ අනුලා විධ්‍යාලයෙන්. ඒ වගේම චීනයේ නැන්ජිං හි පැවති 18 වන ලෝක සංචාරක රූ රැජින ජාත්‍යන්තර තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කලේත් විනූ විසින්.

විනු විසින් රංගනයෙන් දායකවුන සිනමාපට සියල්ලම වගේ ලංකාවේ ප්‍රේක්ෂකයින් ගොඩක් ආදරෙන් වැළඳ ගත්තා ඒ අතරින් ‘ඇහැලේපොල කුමාරිහාමි’ ‘පත්තිනි’ ‘ගොරී’ වැනි සිනමාපට ලංකාවේ අතිශය ජනප්‍රිය වුනා. ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න විනූ විවාහ වෙලා ඉන්නේ ආචාර්යවරයෙක් වන කසුන් ලියනගේ සමග. කොහොම වුනත් විවාහයෙන් පස්සේ විනූ රංගනය හරහා වැඩිය දකින්න ලැබුනේ නෑ. ඉතින් මේ වනවිට විනු කසුන් සමග ගොඩක් සුන්දර දිවියක් ගතකරනවා ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න විනුගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.