රංගනයට සමු දුන් ජනප්‍රිය නිලි තාරුකා වන්නිආරච්චි දැන් ගෙවන සුන්දර ජීවිතය

අපේ කළා ලෝකයේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියන් එක පාරටම කළා ලෝකයෙන් ඉවත් වෙනවා. ඉතින් ඒ වගේ මෑත කාලයේදී වැඩිය දකින්න නොලැබුන චරිතයක් තමයි තාරුකා වන්නිආරච්චි කියන්නේ. ලංකාවේ රංගන ශිල්පිනියන් අතරින් වැඩිම ප්‍රේක්ෂක ආදරයක් තිබුන රංගන ශිල්පිනියක විදියට තාරුකා හඳුන්වන්න පුලුවන්. කොහොම වුනත් තාරුකා විවාහයෙන් පස්සේ කළා නිර්මාණ හරහා දකින්න ලැබුනේ නෑ. රංගනයේ යෙදෙන කාලයේ පෙම්වතියගේ චරිතයට පන පෙවූ ඇය දැන් අම්මා කෙනෙක්.

තාරුකා විවාහ වෙලා ඉන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය ව්‍යාපාරිකයෙක් එක්ක. ඔහු තමයි ජනක, දැන් තාරුකා සහ ජනක ගොඩක් සුන්දර ජීවිතයක් ගත කරනවා. ඒ එගේම ඇය දැන් මවක්. ඉතින් ඇය ඇයගේ ආදරණීය කැදැල්ල පිලිබඳ කිවුවේ මේ වගේ කතාවක් ” මගේ සැමියා ජනක එයා ව්‍යාපාරිකයෙක්. ඉතින් අපි ගොඩක් සුන්දර ජීවිතයක් ගතකරනවා. එයා මට ගොඩක් ආදරෙයි මමත් එහෙමයි. හැබැයි විවාහයත් එක්ක මම රංගනයෙන් තරමක් ඈත්වුනා. දැන් මම මුලිකත්වය දීලා තියෙන්නේ අපේ පුංචි කැදැල්ලට” කියලයි ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න තාරුකාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.