යුග දිවියට පිවිසි පුබුදු සහ මාෂි දැන් ගෙවන සුන්දර ජීවිතයේ පින්තූර 25ක් මෙන්න

පුබුදු චතුරංග කියන්නේ ලංකේය සිනමාවේ සිටින චරිතාංග නළුවෙක්, මොකද ඔහුට ලැබෙන ඕනෑම චරිතයක් රඟපෑමේ සුවිශේෂී හැකියාවක් ඔහුට තියෙනවා “හිරිපොද වැස්ස” චිත්‍රපටය හරහා සිනමාවට පිවිසි පුබුදු එම චිත්‍රපටයෙන් පස්සේ ජනප්‍රිය සිනමාපට කිහිපයකටම සහබාගී වෙනවා. ඒ හැම චරිතයකින්ම ප්‍රේක්ෂකයන් අතරට සමීප වෙන්න ඔහුට හැකිවුනා, විදෙස් සිනමා අධ්‍යක්ෂකවරු යටතේ ‘මචං’, ‘මායා’ චිත්‍රපට වලට දායක වුනා, චලෙන්ජස් චිත්‍රපටය හරහා වසරේ හොඳම නළුවා සම්මානය දිනාගන්න ඔහුට හැකිවෙනවා,

පුබුදු විවාහ වෙන්නනේ මාෂි සිරිවර්ධනත් එක්ක, මාෂි කියන්නෙත් දක්ෂ රංගන ශිල්පිනියක්. “නිවුස් පේපර්” සිනමාපයේ ඇය විශිෂ්ට රංගනයක නියැලෙනවා. ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන මාෂි සහ පුබුදු ගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.