මේ දවස්වල හැමෝම අතර කතාබහට ලක්වෙන උමාරියාගේ සුන්දර චායාරූප 25ක් මෙන්න

උමාරියා සිංහවංශ ලංකාවේ මේ වනවිත නිතරම කතාබහට ලක්වෙන චරිතයක්. ඒ සමාජ ජාලාවල හුවමාරු වන වීඩියෝවක් නිසා නමුත් මේ වනවිට ඒ ඇය නොවන බවට තහවුරු වුනා. ඇය ඒ පිලිබඳ ලංකාවේ ජනප්‍රිය යුටියුබ් නාලිකාවක අදහස් දක්වලා තිබුනා. උමාරියා උපත ලබන්නේ 1991-01-05 දිනයි, ඇයගේ වැඩිමහල් සහෝදරිය උමාරා සිංහවංශ වන අතර ඇයට සහෝදරයන් දෙදෙනෙකුද සිටිනවා. ගේට්වේ ජාත්‍යන්තර පාසලෙන් අධ්‍යාපනය ලැබූ උමාරියා ජාත්‍යන්තර ගායනා තරගවලදීද ජයග්‍රහණය කිහිපයක්ම ලබා තිබෙනවා. පසුව ඇය ‘බැටරි’ නැමැති සංගීත කණ්ඩායමේ නායක දෙව්ශාන් පෙරේරා සමඟ 2014 වර්ෂයේදී දී විවාහ වනවා නමුත් එම විවාහය වැඩි කලක් තිබෙන්නේ නෑ පසුව 2018දී නැවත දිමිත්‍රි සමග විවාහ වනවා. එම විවාහ ගිවිසගැනීම සිදුකරලා තියෙන්නේ යුරෝපයේදී.

කොහොම වුනත් සමාජ ජාලා හරහා මෙවැනි වීඩියෝපට කෙනෙකුගේ චරිතයට හානියක් වන විදියට ශේයාකිරීම අපිට අනුමත කරන්න බෑ. උමාරියා කියන්නේ ගොඩක් අහිංසක චරිතයක් ඒ වගේම ඇය ගොඩක් වෙනීතව ඉන්න තරුණියක්, ඉතින් එවැනි තරුණියකට මෙම සිදුවීමනිසා ලොකු පීඩනයක් දැනෙන්න ඇති. ඒ නිසා මෙවැනි දේවල් ශෙයා කරන්න කලින් ටිකක් හිතන්න.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.