මේ දවස්වල හැමෝම කතාවෙන පුබුදු හාමුගේ සුන්දර කැදැල්ල මෙන්න

පුබුදු චතුරංග කියන්නේ මේ දවස්වල ගොඩක් කතාබහට ලක්වෙන චරිතයක්. ඒ ජනප්‍රිය මාද්‍ය ජාලක කල ප්‍රකාශයක් නිසා. ඒ කතා පිලිබඳ විවිද කතා වගේම උපහාසාත්මක කතාත් ගොඩක් සමාජ ජාලා වල හුවමාරු වෙනවා. මේ වනවිට හැමෝම වගේ පුබුදුට කියන්නේ පුබුදු හාමු කියලා. ඉතින් අද අපේ නායකයා තමයි හැමෝම කතාවෙන් පුබුදු හාමු. පුබුදු උපත ලබන්නේ 1982වර්ෂයේ නොවැම්බර් මස 12දිනයි. විකිපීඩියා එකේ සදහන් වන විදියට ඔහු ශ්‍රී ලාංකික වේදිකා සහ චිත්‍රපට රංගන ශිල්පියෙක්ලු. ඔහු 2006 වසරේ ඉඳන් වර්තමානය දක්වා සක්‍රීය නළුවෙක් කියලත් විකිපීඩියා එකේ සඳහන් වෙනවා.

පුබුදු විවාහ වෙන්නේ මාෂි සිරිවර්ධන සමග ඇයත් කළා ක්ෂේත්‍රයේ ඉන්න නවක නිලියක්. පුබුදු කියනවිදියට එදා කාලෙට වඩා අද කාලය වනවිට හොඳ නිර්මාණ බිහිවෙන්න පටන් අරන් තියෙනවලු. ඒ වගේම බුදිධිමත් ප්‍රේක්ෂයන් පිරිසක් බිහිවෙලා ඉන්නවා කියලත් කියනවා. ඔහුට චැලේන්ජස් සිනමාපටයේ කල රඟපෑමට හොඳම නළුවා සම්මානය පවා හිමිවෙලා තියෙනවා ඉතින් ඔයාලා මේ දවස්වල නිතරම කතාවෙන පුබුදු සහ මාෂි සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.