‘මේ ජොබ් එක ඇතුළේ මම බොහොම නිදහස් චරිතයක්’ ජනප්‍රිය නිලි ගංගු රොෂානා කියන කතාව

අපේ පුංචි තිරයේ ඉන්න නිතර දකින රංගන ශිල්පිනියන් හැමෝටම මතකයි. නමුත් නිතර නිතර දකින්න නොලැබුනත් තවමත් ප්‍රේක්ෂක හදවත්තුළ ජීවත්වෙන්න පුළුවන් බොහොම සුළු පිරිසකට පමණයි. ඉතින් ඒ වගේ නිතර දකින්න නොලැබුනත් හැමෝගෙම හදවත්තුළ ජීවත් වෙන සුන්දර රංගන ශිල්පිනියක් තමයි ගංගු රොෂානා කියන්නේ. ඉතිරයේ දකින්න නැතිවුනත් ඇයගේ හඬ ‘ආදරෙයි මම ආදරෙයි’ ‘තනු’ හරහා ඔබට අසන්න පුළුවන්. ඒ වගේම මේ දිනවල නිදහසේ ගෙදරට වෙලා ඉන්නවා කියලයි ගංගු කියන්නේ.

කොහොම වුනත් ගංගු කියන්නේ සීමාවක් තුල රංගනයේ යෙදෙන රංගන ශිල්පිනියක්ලු ඉතින් ඇය චරිත තොරාබේරාගන්නා ආකාරය පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක්. ” මගේ රංගනයේ සීමාවක් කියන්නේ මම වැඩිහිටියන්ට විතරක් සීමා කරපු චරිත රඟපාන්නේ නැහැ. ඒ ඇරෙන්න මට වෙන බාධාවක් ඇත්තේ නැහැ. මම ගොඩක් නිදහස් කලාකාරිනියක්. ඇත්තටම මේ ජොබ් එක ඇතුළේ මම බොහොම නිදහස් චරිතයක්. වැඩිහිටියන්ට විතරක් සීමා කරපු චරිතක් කළා කියලා ඒක සම්භාව්‍ය ගණයේ කියලා කියන්න බැහැ. ඉතින් මගේ සීමාව තමයි ඒක” කියලා. ඉතින් හැමෝමගේම ආදරේ දිනාගෙන ඉන්න ගංගුගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.