‘මේ ජොබ් එකේ හැටියට මිනිස්සුන්ගේ ආකර්ෂණය ලැබෙන්න ඉන්න ඕන’ දඟකාර නිලි මේධා කියන කතාව

අපේ කළා ලෝකයේ ඉන්න බාල මහලු හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි මේධා ජයරත්න කියන්නේ. පසුගිය කාලයේ විකාශනය වුන හතේ කල්ලිය හා මඩොල්කැලේ විරයෝ ටෙළි නාට්‍ය වලින් ලාංකේය ප්‍රේක්ෂක ආදරේ දිනාගත් මේධා කළා ලෝකයට පිවිසුනේ නිවේදිකාවක විදියට. පසුව ඇය රංගනයට පිවිසීමත් සමග ඇයගේ නිවෙධන භූමිකාව අභිබවමින් නිළියක ලෙස ජනතාව ගේ ආදරයට පාත‍්‍ර වෙනවා. රංගන දක්ෂතාව නිසා වගේම මේධා ඇයගේ පුද්ගලික ජීවිතයේ ඇතැම් සිදුවීම් නිසාත් ලංකාවේ මිනිසුන්ගේ අවධනයට පාත‍්‍ර වි තිබෙනවා.

කොහොම වුනත් දැන් මේධා එන්න එන්න ලස්සන වෙනවා කියලා හැමෝම කියනවා ඒ වගේම මේධා දැන් ශරිරයේ පෙනුම විලාසිතා ගැන ගොඩක් උනන්දුයි කියලා හැමෝටම තේරෙනවා ඉතින් ඇය ඒ පිලිබඳ කියන්නේ මේ වගේ කතාවක් ” ඉස්සරට වඩා මම හැමදාම ජිම් එකට යනවා. ඉස්සර කාලෙ බබාලා පොඩි නිසා මේ දේවල් වලට වෙලාවත් මදිවුණා. අපි ඇත්තටම වයසට යද්දිනේ අපිට දැනෙන්නේ අපි ටිකක් තරුණ විදිහට ඉන්න ඕන කියලා. අනික මම ඒ කාලේ ඉඳලම විලාසිතා කරන්න ගොඩක් කැමැතියි. මම මගේ ඇඟට ගැලපෙන ඕනෑම විලාසිතාවක අඳිනවා. අනිත් හේතුව තමයි අපේ වෘත්තියේ හැටියට මිනිස්සුන්ගේ ආකර්ෂණයට ලක්වෙන විදිහට ඉන්න ඕන” කියලයි ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන මෙධාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.