‘මේ ක්‍ෂේත්‍රයට ආවේ වෙන දේවල් කරන්න නෙමේ’ ලංකාවේ කිම් සඳනි කියන කතාව

ලංකාවේ කළා ලෝකයේ ඉන්න බොහොමයක් රංගන ශිල්පිනියන් හිතන්නේ මුහුණේ සුන්දරත්වය පිලිබඳ පමණයි. ඔවුන් සිරුරේ සුන්දරත්වය පිලිබඳ වැඩි තැකීමක් කරන්නේ නෑ. නමුත් මුහුණ වගේම ලස්සන ෆිගර් එකක් තියෙන හොමෝම ගොඩාක් ආදරේ කරන සුන්දර රංගන ශිල්පිනියක් තමයි සඳනි ප්‍රනාන්දු කියන්නේ, සඳනි මුලින්ම ‘හාර කොටිය’ ටෙලිනාට්‍ය හරහා ඇය එම ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයේ හොඳම යෙහෙළිය විදියටයි රණගනයෙන් දායක වුනේ. ඉන්පසු ඇය ‘අග්නි පියාපත්’ කියන ටෙලිනාට්‍ය හරහාත් ගොඩක් ජනප්‍රිය වුනා

සඳනි දැන් ආදරවන්තියක් ඇයගේ පෙම්වතා තමයි ලංකාවේ ජනප්‍රිය ගායකයෙකු වන පියත් රාජපක්ෂ, පසුගිය සංචරණ සීමා සමයේ පියත් සඳනි වෙනුවෙන් අලුත් ගීතයක් නිර්මාණය කරලා තියෙනවා ඒ සචරණ සීමා කාලේ සඳනි බලන්න යන්න බැරි වුන දුකට කියලයි පියත් කියන්නේ. රංගන ශිල්පිනියක ලෙස සඳනි ගත කරන්නේ ගොඩක් සුන්දර ජීවිතයක් ඉතින් ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ”රංගන කියන්නේ ගොඩක් සුන්දර රැකියාවක්. හැබැයි සමහරු මගෙන් අහනවා රඟපාලා ලැබෙන සල්ලි වලින් විතරක් ජීවත් වෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ අයට මට දෙන්න තියෙන උත්තරේ තමා පුළුවන් කියන එක. මොකද මම මේ ක්‍ෂේත්‍රයට ආවේ රඟපාන්න. එහෙම නැතුව වෙන වෙන දේවල් කරන්න නෙමේ. වෙන දේවල් කරලා වෘත්තිය බාල්දු කරන්න ඕන නැහැ,” කියලයි. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන සන්දනිගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.