මේරියන්ස් ගායක ශිවන්ත ප්‍රනාන්දුගේ සුන්දර කැදැල්ලේ චායාරූප 10ක් මෙන්න

මේරියන්ස් සංගීත කණ්ඩායමේ ශිවන්ත ප්‍රනාන්දු එහෙමත් නැත්නම්, මේරියන්ස් ශිවන්ත කිවුවම නොදන්නා කෙනෙක් නොමැති තරම්. ශිවන්ත ගැන හැමෝම කතා වෙන්න පටන් ගත්තේ ලෝකෙම ජනප්‍රිය ගීතයක් වන, හොටෙල් කැලිෆෝනියා ගීතය අම්රිතා දේවී ගීතය සමග මිශ්‍ර කර ගායනා කිරීමෙන් පස්සේ, මැෂ්-අප් ගායනය නිසාම ශිවන්ත තරුණ තරුණියන් අතරේ ගොඩක් ජනප්‍රිය චරිතයක්

ශිවන්තගේ ගම වෙන්නප්පුව, නමුත් ඔහු දැන් පදිංචිවෙලා ඉන්නේ මීගමුවේ, ශිවන්ත අද්‍යාපනය හදාරන්නේ වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලයෙන්. ඉගන ගන්න කාලේ ඉඳලම ශිවන්තගේ එකම හීනය වුනේ සංගීත ශිල්පියෙක් වෙන එක, පාසල් කාලයේ ඉඳලම ඔහු ගොඩක් දක්ෂ ගායකයෙන්, ඔහුගේ ආදරණීය බිරිඳත් සංගීතයට ගොඩක් ලැදියි, ශිවන්තට ඇයව හමුවෙන්නේ පාසල් කාලයේදී. පාසල් පෙම්වතිය සමග විවාහ වුන ශිවන්තගේ සුන්දර කැදැල්ල තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.