මෙන්ඩිස් සමාගමේ වත්මන් හිමිකාරිනි නදීකාගේ තරුණයන් වශීවෙන පින්තූර එකතුවක්

මෑත කාලයේ ලංකාවේ හැමෝම අතර කතාබහට ලක්වෙන ජනප්‍රිය චරිතයක් තමයි නදීකා කරුණාරත්න කියන්නේ. ඇය හැමෝම කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්වුණේ පසුගිය කාලයේ ජනප්‍රිය යුටියුබ් නාලිකාවක් වන Truth with Chamuditha යූටියුබ් නාලිකාවේ සිදුකල සාකච්චාවක් නිසා. ජනප්‍රිය මාධ්‍යවේදියෙක් වන චමුදිත සමරවික්‍රම විසින්. ඉන්පසු ඇය සමාජ මාධ්‍ය ජාලා තුලත් හැමෝම කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්වුනා, එයට හේතුව තමයි ඇයගේ සුන්දරත්වය. ඒ වගේම විශේෂම කාරනාව තමයි ඇය මෙම වැඩසටහනේදී පවසනවා ඇය තමයි ලංකාවේ ජනප්‍රිය සමාගාක් වන මෙන්ඩිස් සමාගම අයිති ඇයට කියලා.

මෙන්ඩිස් සමාගමේ අයිතිය තිබ්බේ අර්ජුන ඇලෝසියස් හටයි නමුත් නදීකා කියන විදියට එම සමාගෙම කළමනාකාර කොටස්කාරියක වන නදීකා විසින් එම සමාගමේ හිඟ බදු මුදල් ලක්ෂ පන්දහසක මුදල ගෙවා දැමු නිසා වසර දහයක ගිවිසුමක් නිසා එය තමන්ට අයිති බවයි. ඒ වගේම බැඳුම්කර චෝදනාවට අදාළ මුදල් මෙන්ඩිස් සමාගමේ නැති නිසා එහි නිෂ්පාදන බලපත්‍රය තමන්ට ලබාදෙන ලෙසද එහිදී ඉල්ලා සිටියා. ඉතින් මේ දිනවල හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ජනප්‍රිය චරිතයක් වන නදීකා කරුණාරත්නගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.