මුතු අහුර ටෙලි නාට්‍යයේ සොන්ගුල්ගේ සුන්දර චායාරූප 25ක්

ටීවී දෙරණ ඔස්සේ විකාශනය වන ”මුතු අහුර” ටෙලි නාට්‍යය ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍යක් බවට පත්වෙලා, විදේශ ටෙලි කතා මාලාවක් වන මෙය ලංකාවේ දෙරණ නාලිකාවේ හඬකැවීම් අංශයේ ඉදිරිපත් කිරීමක්, ඉතින් මේ මුතුඅහුර ටෙලිනාට්‍යයේ ඉන්න ජනප්‍රිය චරිතයක් තමයි සොන්ගුල් කියලා කියන්නේ. අනාත නිවාසයස උස්මහත්වන ඇයට අනාත නිවාසේදී හමුවුන යහළුවන් හතරදෙනා සමග ගෙවන ජීවිතය වටා ගෙතෙන සුන්දර කතාවක් තමයි ”මුතු අහුර” කියලා කියන්නේ.

ඉතින් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සොන්ගුල්ගේ චරිතයට පන පොවන රංගන ශිල්පිනිය තමයි ගොක්ෂී ඇකීල්ඩිස්, 1992 වසරේ ඔක්තෝම්බර් මස 30වන දින උපත ලැබූ ඇය, දරුවන් හතරදෙනෙක් සිටින පවුලේ තුන්වැනියා. 2002 වසරේදී ‘බිර් ටූටම් බහරත්’ සිනමාපටයෙන් රංගනයට පිවිසි ඇය, ඉන්පසුව ජනප්‍රිය ටෙලිනාට්‍ය ගණනාවකට සිය රංගන දායකත්වය ලබාදීලා තිබුනා. ඒ වගේම ඇය ජනප්‍රිය වෙළඳ දැන්වීම් ගණනාවකටම සිය රංගන දායකත්වය ලබාදීලා තිබෙනවා, ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර රංගන ශිල්පිනියක් වන ඇකීල්ඩිස්ගේ සුන්දර පින්තූර කිහිපයක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.