මිහී කතාවෙන් හැමෝගෙම ආදරේ දිනාගත් ඕලු මලක් වගේ සුන්දර තිවන්කා දැන් තවත් හැඩවෙලා

අපේ ආදරණීය රුපවාහිනී ප්‍රේක්ෂකයන්ට වටිනාදේ ඉදිරිපත් කරන රුපවාහිනී නාලිකාවක් විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රූපවාහිනී නාලිකාවක් තමයි ටීවී දෙරන කියන්නේ. ඉතින් මීට කාලෙකට කලින් මේ නාලිකාවේ විකාෂනයවුන ‘මිහී’ කියන කතාව ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා. ඒ වගේම හැමෝම ගොඩක් ආසාවෙන් මේ නාට්‍ය නැරඹුවා. ‘මිහී’ කියන්නේ සීමිත කොටස් සංඛ්‍යාවක් සහිත ටෙලිනාට්‍යක්. ඒ වගේම මේ නාට්‍ය නිසා නවක රංගන ශිල්පිනියන් රැසකට වගේම නවක රංගන ශිල්පියන් රැසකටත් සිය දක්ෂතා පෙන්වන්න රංගන අවස්ථා ලැබුනා. ඉතින් මේ නාට්‍යයේ හැමෝගෙම ආදරේ දිනාගත්ත චරිතයක් හිටියා ඒ තමයි මේ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට පන පොවන තිවන්කා නානායක්කාර.

තිවන්කා කළා ක්‍ෂේත්‍රයට එන්නේ දෙරණ නාලිකාව හරහාමයි. ඒ දෙරණ වුරුදු කුමරිය තරඟය හරහායි. මේ තරඟයෙන් පස්සේ තිබුන තිර පරීක්ෂණයකින් ඇය මෙම නාට්‍යයේ ප්‍රධාන චරිතයට තෝරාගන්නවා. ඉතින් ‘මිහී’ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගත් තිවන්කා දැන් පෙම්වතියක්. ඇයගේ ආදරේ දින්නාගන්න සමත්වුණ වාසනාවන්තයා තමයි දසුන් සුබසිංහ. දසුන් ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ද පුද්ගලයෙක්. තිවන්කාගේ කළා කටයුතු වලට ගොඩක් උදවු ලබා දෙන්නෙත් ඔහු කියලයි තිවන්කා කියන්නේ. ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන තිවන්කාගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.