මිස් ශ්‍රී ලංකා කිරුළ දිනූ අවුරුදු 17 පුංචි කෙල්ල ශේන්යාගේ සුන්දර චායාරූප 30ක්

2020 මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගත්තේ ශේන්යා විජේරත්න විසින්, ශේන්යා එම කිරුල දිනන විට ඇයගේ වයස අවුරුදු 17යි. පිලියන්දල හැඩිගම පදිංචි ශේන්යා අධ්‍යාපනය හැදෑරුවේ කොල්ලුපිටිය මෙතෝදිස්ත විදුහලෙන්. තරගකාරියන් තුන්දහස් පන්සියයක් අතුරින් අවසන් දොළොස් දෙනා අතරට තේරුන ඇය. හෝමාගම ගොඩගම රීච් හෝටලයේ දී නිල වශයෙන් 2020 මිස් ශ්‍රී ලංකා කිරුළේ හිමිකාරිය බවට පත්වෙනවා. එම කිරුළ පැලඳීමෙන් අනතුරුව ශේන්යා විජේරත්න ඇය ජීවත්වන පිළියන්දල හැඩිගම නිවසට පැමිණි අවස්ථාවේ දී ඇය පිළිගැනීමට එම ප්‍රදේශයේ ජනතාව විශාල උත්සවයක්ද සංවිධානය කර තිබුනා.

මෙම කිරුලේ විශේෂත්වය වන්නේ ලංකේය ඉතිහාසයේ ‘මිස් ශ්‍රී ලංකා’ කිරුළ පැලැන්දූ ළාබාලම තරුණිය ශේන්යා වීමයි. පාසල් ජීවිතයේදී මලල ක්‍රීඩාවෙන් රටට ජයග්‍රහණයන් රැසක් ලබාදෙන්නත් ඇය සමත්වුනා. ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගත් ඇයගේ මීළඟ බලාපොරොත්තුව ආසියානු රූ රැජින කිරුළ වෙනුවෙන් තරග කර එය ජයගෙන රටට කීර්තියක් ගෙන ඒම බව ඇය අපට පැවසුවා. ඉතින් ඇයගේ එම සිහිනය සැබෑ වෙන්න කියලා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.