මියුරු හඬින් ලංකාවම වශී කරගත් කාංචනා අනුරාධි ඇයගේ අනාගත බලාපොරොත්තුව පිලිබඳ කියූ කතාව

නව පරපුරේ ගායිකාවන් අතරින් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න ගායිකාවක් තමයි කාංචනා අනුරාධි ප්‍රනාන්දු කියන්නේ. ඇය ගායනා කල ගීත සියල්ලම වගේ ලංකාවේ හොදක් ජනප්‍රිය වුනා. කාංචනා වැඩිපුරම ජනප්‍රිය වුනේ ‘උදුරාවී’, ‘කාලි’, ‘දැනෙනා තුරු මා’ ගීත හරහායි ඊට අමතරව ඇයවිසින් ගායනා කල කවර් ගීත හරහාත් ඇය ලංකාවේ හැමෝගෙම ආදරේ දිනාගත්ත චරිතයක් බවට පත්වුනා. කාංචනා අනුරාධි මුලින්ම කළා ලෝකයට පිවිසෙන්නේ සිරස නාලිකාවේ විකාශනය වුන 16+ හරහායි,

කාංචනා අනුරාධි පාසල් අධ්‍යාපනය හැදෑරුවේ මීරිගම ඩී.එස් සේනානායක විද්‍යාලයේන්. පස්සේ ඇය වැඩිදුර අද්‍යාපනය සඳහා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට ගියා. අය පාසල් කාලයේ ඉඳලම ගීත ගායනයට ගොඩක් දක්ෂයි. ඒ වගේම ඇයට 2016 වර්ෂයේ රාජ්ජ්‍ය සම්මාන උළෙලකදී වසරේ ප්‍රශස්තම සාම්ප්‍රදායික ජන ගීත ගායිකාව විදියට සම්මාන හිමි උනා. ඒ වගේම කාංචනාගේ අනාගත බලාපොරොත්තුව සංගීත ගුරුවරියක් වෙන එකලු. ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගත් ජනප්‍රිය ගායිකා කාංචනා අනුරාධි ගේ සුන්දර පින්තූර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.