මිනිසා පරදා සොබාදහම ජයගන්නාබවට සාක්ෂි 23ක්

අමෙරිකානු ගත්කතුවර ටෝනි රොබින්ස් මහතා පවසනපරිදි “සෑම දේකටම ක්රමයක් තිබේ” කොච්චර බාධක ආවත් ස්වභාවධර්මයා ඒවා ඉක්මවපු තැන් අපි දැන් බලමු.

පැවැත්ම උදෙසාම සියල්ල ජයගතිමි! ඔබදුටුවද? මුල් ඇවිත්තියෙන අපූරුව

කොන්ක්රීට් වනන්තරේ ඇතුලෙන් ගහක් පැලවෙලා

“උත්සහවන්තයා ජයගනී!!” පුදුමයි නේද?

දෙයක් කරනකම් සමහර වෙලාවට ඒක පේන්නේ කරන්න බෑවගේ තමයි.. ඒත් බලන්නකෝ එයාල මතුවෙලා තියෙන අපූරුව..

මේ ගහනම් කවදාවත්, ” මට බෑ” කියනදේ අහලවත් හිතලවත් නැතුව ඇති..

“ඔබ උත්සහ කරනතාක් පරාජිත්යෙකු නොවේ.. ඔබේ පරාජයනම් උත්සහය අතහැරීමයි!”

දිනෙක ශක්තිවන්තයා ජයගනී.. ඇත්ත නේද? ගොඩනැගිල්ල පහුකරන් මුල් ටික උඩට ගිහින්…

සියළු යුද්ධයන් සොබාදහ මජයගනී..

” යුරේකා!! “මගේ මෙහෙයුම සාර්ථකයි”..එයා කියනව ඇති. බලන්න එයාම ලකුත් උපද්දවලා..

මේ චීනයේ හොංකොංහි ගොඩනැගිලි එක්කමනගිනගස්…

බැංකොක්වල අතෑරලාදාපු සාප්පු සංකීර්ණයක්.. දැන් මාළුන්ගේ රජදහනක් වෙලා..

සමාව හොයන්නැතුව අපිත් මේ ගහවගේ අවස්ථාවන් ඇති කරගමු.

මේ පාවෙන වනන්තරය ඕස්ට්රේලියාවේ සිඩ්නිනුවර අතෑරපු නැවක්…අපූරුයි.

පියානෝඑකට මොනාවා හිතනවද දන්නේ නෑ…

“මං කොහොමහරි ජීවත් වෙනවාමයි”

රුසියාවෙ තියෙන මේ අතෑරපුගොඩනැගිල්ල මුහුදවිසින් ඛාදනයකරලා

වොෂින්ටනයේ තියෙන මේ බයිසිකලය ගිලපුගහ නියමයි නේද??

පිළිමෙත් අරගෙනම ගහ උසගිහින්

අවසානෙයේ සොබාදහම දිනලා

මේ 1934 ඉඳන් අතෑරලදාපු පැරිස්නගරයේ රේල්පීල්ලක්.. ඒක ලස්සනයි නේද?

අතෑරලදාපු හෝටල් කාමරයක්…

කැඩෙනවටවඩා නැමෙනඑක හොඳයි

අත්හරිනලද වාහන නැවතුම් පොල.