‘මාස දෙකක් කරාතේ කලා මට දැන් හොඳට ෆයිට් කරන්න පුළුවන්’ ජනප්‍රිය නිලි හේශානි කියන කතාව

අපේ කළා ලෝකයට දවසින් දවස අලුත් තරු එකතු වෙනවා. ඉතින් කළා ලෝකයට අලුතින් තරු එකතු කරන ජනප්‍රිය ටෙලිවිෂන් නාලිකාවක් තමයි ටීවී දෙරණ කියන්නේ. දෙරණ අවුරුදු කුමරිය තරඟය ජයග්‍රහණය කරලා ඉන්පසු ටීවී දෙරනෙම විකාශනය ආරම්භ කල ටෙලිනාට්‍යක් හරහා කළා ක්‍ෂේත්‍රයට පැමිණි රංගන ශිල්පිනියක් තමයි හේෂානි ලියදිපිට කියන්නේ. ඇය මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම රංගන ශිල්පිනියන් අතර සිටින රංගන ශිල්පිනියක් බවට පත්වෙලා. ඒ විතරක් නෙවෙයි හෙශානි කියන්නේ ගොඩක් දක්ෂ නර්තන ශිල්පිනියක්.

ෂෙහානි ප්‍රේක්ෂකන් අතරට පැමිණෙන්නේ ‘ධරණී’ හරහා ඇය එම ටෙලිනාට්‍ය තරුමිනි කියන ප්‍රධාන චරිතයට පන පොවනවා. තරුමිනි කියන්නේ ලඳ බොළඳ චරිතයක් නෙවෙයි, හොන්දට ෆයිට් කරන්න පුළුවන් චරිතයක් ඉතින් ඒ පිලිබඳ හේශානි කියන්නේ මේ වගේ කතාවක්. ” මගේ පළමු ටෙලි රංගනය තමයි ධරණි ටෙලිනාට්‍ය. ලක්සිරි සර් තමයි මාව මේ චරිතයට යොමු කලේ. මේක ලැබුණු සුන්දරම චරිතයක්. හරිම ආදරයෙන් එය කරන්නේ ඒ චරිතය ඇතුළෙ කාන්තාවක් තමන්ගෙ ජීවිතයේ මුහුණ දෙන සිදුවීම් ගණනාවක්ම ලස්සනට පෙන්නලා දෙනවා. මේ වගේ චරිතයක් ලැබුන එක භාග්‍යයක්.” කියලයි. තරුමිනි වගේම තමයි හේෂානි කියන්නෙත් දඟකාර ගැහැණු ළමයෙක්. හේෂානි කියන විදියට එයාට හොඳට ෆයිට් කරන්න පුළුවන්ලු ඒ වගේම චරිතය වෙනුවෙන් කරාතේ සටන් කලාව මාස දෙකක් විතර පුහුණු වුනා කියලත් ඇය කියනවා, ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ශේහානිගේ අපූරු පින්තුර එකතුවක් තමයි මේ

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.