මාලිංගගේ ආදරණීය බිරිඳ ටාන්‍යා පෙරේරාගේ සුන්දර චායාරූප 25ක් මෙන්න

ලසිත් මාලිංග මේ නම ඇහුවත් සමහර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කකුල් වෙවුලනවා, මොකද අපේ මාලිගේ යෝකර් එච්චරට සැරයි. 1983 වසරේ අගෝස්තුමස 28 වන දින උපතලැබූ සේපරමාදු ලසිත් මාලිංග ගාල්ල මහින්ද විද්‍යාලයෙන් අද්‍යාපනය හදාරනවා. 2004 වසරේ ජූලි මස එක්දින පිටියට පිවිසුන ලසිත් මාලිංග තරඟ 226කදී කදුළු 338ක් ලබාගෙන ලොව වැඩිම කඩුළු ලාබාගත් ක්‍රීඩයන් අතරින් නව වන ස්ථානයට පැමිණ තිබෙනවා. ලෝක කුසලාන තරඟාවලියන්හි පිට පිට තරංග තුනකදී හැට්‍රික් කඩුළු තෙවරක්ම ලබාගත් ලොව එකම පන්දු යවන්නාද වන්නේ ලසිත් මාලිංගයි. ඒ විතරක් නෙවෙයි 2007 වසරේදී පිට පිටම කඩුලු 4ක් සහ 2011 වසරේ දී ඕස්ට්‍රේලියාව හා කෙන්යාව සමග කඩුලු තුන බැගින්ද ලබාගෙන ඔහුගේ අති විශිෂ්ඨ දක්ෂතාවයන් ලොවට පෙන්වනවා.

සෑම සාර්ථක පිරිමියෙක් පිටුපසම ගැහැනියක් සිටිනවා කියනවනේ. ඉතින් මේ වගේ සාර්ථක පුද්ගලයකු පිටුපස තිබෙන සාර්ථකත්වයේ රහස තමයි ඔහුගේ ආදරණීය බිරිඳ. ඇය නමින් ටාන්‍යා මිනෝලි පෙරේරා. කොළඹ විසාකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඇය, කාලයක් පෞද්ගලික ආයතනයක කළමනාකාර වරියක ලෙසද සේවය කළා. ඉතින් උගත් රූමත් ඇයගෙන් ලසිත්ගේ ජීවිතය ගොඩනගා ගන්න කොතරම් හයියක් ලැබෙන්න ඇතිද කියලා ඔබට හිතාගන්න පුළුවන්නේ, ක්‍රිකට් ලෝකයේ ස්ලින්ගා ලෙස හුරතල් නාමයෙන් හඳුන්වන මාලිගේ සුන්දර කැදැල්ල තමයි මේ,

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.