මවු පදවිය ලබන්න ආසාවෙන් ඉන්න මංජුලා රාජපක්ෂගේ සුන්දර කැදැල්ලේ චායාරූප 20ක් මෙන්න

කාලෙන් කාලෙට අලුත් වෙන පුවත් මවන නිලියන් අතර උඩින්ම ඉන්න නිළියක තමා මංජුලා රාජපක්ෂ කියන්නේ ඒ දෙවෙනි ඉනිමේ නපුරු අමීෂා ගේ චරිතය නිසා අනුහස්ටයි අනුහස්ගේ අම්මටයි බකට් දාන ආනන්ද අන්කල් එක්ක ගේම ඉල්ලන දෙවුමිගේ සහ අවන්තගේ ආදරේට කොක්ක දාන අමීෂට කවුරුවත් වැඩිය කැමති නෑ ඇය රඟපෑ බොහොමයක් නපුරු චරිතවලටත් වැඩිය දඟකාර, බටහිර පන්නයට නැඹුරු වුණ, ජීවිතය ගැන සැහැල්ලුවෙන් හිතන චරිතම තමයි ඇයට ලැබෙන්නේ මංජුලාට පෙම්වතිය, අහිංසකාවිය වගේ චරිත ලැබිලා තියෙන්නේ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට ඉතිහාසයේ දෙවතාවක් පමණයි කියලා තමා මංජුලා අපිට කිවුවේ, ඒ වගේම නපුරු චරිත රඟපාන්න මංජුලා කැමතියිලු මොකද ඒවගේ චරිත කරන අය ඉන්නේ ගොඩක් අඩුවෙන් නිසා චරිතයේ ස්භාවය කළුද සුදුද කියලා ඇයට අදල නෑ ලැබෙන ඕනෑම චරිතයක් භාරගෙන ඒ චරිතයට උපරිම සාදාරණයක් කරන්න පුළුවන් අපූරු දක්ෂ කමක් ඇයට තියෙනවා, ඒ දක්ෂ කම වගේම තමා ඇයගේ ගණනුත් ටිකක් සැරයි කියලා තමයි අද්‍යක්ෂකවරු කියන්නේ ඒ ගැන මංජුලා කියන්නේ මේ වගේ කතාවක් හැම දේකටම වටිනාකමක් තියෙනවා අපිට චරිතයකට කතා කරන අය අපේ ගාන ගැන දන්නවා ඒ ගාන ගෙවන්න පුළුවන් අයතමයි අපිට කතාකරන්නේ කියලා ඇය කියනවා, ඉතින් අපේ කතා නායිකාව මංජුලා මේ අවුරුද්දේ මවු පදවිය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා අපිට ආරන්චිඋනා ඉතින් අපි මන්ජුලාගෙන් ඇහුවා මේ ගැන ඇය අපිට දුන්නේ මේ වගේ පිළිතුරක් “ජීවිතයේ හැම දෙයක්ම නිසි ආකාරයෙන් සිද්ධ වෙනවනේ. මගේ ජීවිතයෙත් එහෙමයි. ඉතින් ඒ දේවලුත් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙයි.” කියලා, ඉතින් ඇයගේ ඒ බලාපොරොත්තුව ඉක්මනින්ම සැබෑ වෙන්න කියලා අපිත් හදවතින්ම සුබපතමු නේද.. (කරුණු ලබාගත්තේ අරුණ පුවත්පතෙන්)

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.