මල්ලි කෙනෙක් සමග විවාහ වුන හුරතල් ගායිකාව නේහා කක්කර්ගේ සුන්දර පින්තූර එකතුවක්

ඉන්දියාවේ විතරක් නෙවෙයි ලෝකෙම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර ගායිකාවක් තමයි නේහා කක්කර් කියන්නේ. ඇයගේ හඬ වගේම හුරතලය නිසාම හැමෝම ඇයට ගොඩක් ආදරෙයි, නෙහා උපත ලැබුවේ 1988 වසරේ ජුනි මස 06දා. ඒ ඉන්දියාවේ උත්තරාකාත්ද්හි රිෂිකේෂ් ප්‍රදෙශයෙදීයි. ඇයට සෝනු කක්කර් නම් සොහොයුරියක්ද, ටෝනි කක්කර් නම් සොහොයුරෙකුද සිටිනවා. ටෝනි කක්කර් කියන්නෙත් ඉන්දියාවේ ගොඩක් ජනප්‍රිය ගායකයෙක්. කුඩා කාලයේ සිටම නේහා ගායනයට ගොඩක් දක්ෂයි.

2006 වසරේදී ‘ඉන්ඩියන් අයිඩල්’ රියැලිටි වැඩසටහනෙන් කලඑළියට පැමිණි ඇය 2018වසරේදී එම වැඩසටහනේම විනිසුරුවරියක බවට පත්වූනා. ඒ විතරක් නෙවෙයි නේහා 2011 වසරේදී ෆිල්ම් ෆෙයාර් දකුණු ඉන්දීය සම්මාන උළෙලේදී හොඳම ඉන්දියාවේ හොඳම පසුබිම් ගායිකාවට හිමි සම්මානය දිනාගත් ඇය සමත්වෙනවා එතැන් සිට ගායනය සඳහා විවිධ සම්මාන කිහිපයක්ම දිනාගත් ඇය. 2016වසරේදී ‘Tum Bin ll’ චිත්‍රපටයේ ගීත ගායනා කරමින් හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙනවා. නේහා විවාහ වෙන්නේ රෝහන්ජිරත් සිං සමග. ඔහු ඉපදිලා තියෙන්නේ 1994 වර්ෂයේයි. හැමෝගෙම ආදරේ දිනාගෙන් ඉන්න නේහා විවාහ වෙලා තියෙන්නේ මල්ලි කෙනෙක් එක්ක. දැන් නෙහා සහ ඇයගේ සැමියා දැන් ගොඩක් සුන්දර ජීවිතයක් ගතකරනවා, ඉතින් මේ තමයි ඇයගේ සුන්දර පින්තූර එකතුවක්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.