මලක් වගේ සුන්දර ජැක්ෂන්ගේ දුව මාධවී අලුත් විලාසිතා නිසා දැන් තවත් හැඩවෙලා

ලංකාවේ විවිද කලා ශිල්පීන් ඉන්නවා. ඉතින් මේ කළා ශිපීන් අතර වගේම ලංකාවේ ප්‍රේක්ෂකයින් අතරත් නිතර නිතර කතාබහට ලක්වෙන ජනප්‍රිය කළා පවුලක් තමයි ඇන්තනී පවුල කියන්නේ. සරලම කියනවනම් මේ පවුලේ හැමෝම කලාවට සම්බන්දයි. ඉතින් මේ දවස්වල මේ පවුලේ නිතරම කතාබහට ලක්වෙන්නේ සජිත ඇන්තනී මොකද ඔහු විසින් රංගන දායකත්වය ලබාදෙන ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍ය මේ වනවිට ලංකාවේ ගොඩක ජනප්‍රියයි. හැබැයි අපි අද කතා කරන්නේ සජිත ගැනවත් ජැක්ෂන් ඇන්තනී ගැනවත් නෙවෙයි. ඇන්තනී පවුලේ ඉන්න සුරංගනාවිය ගැන, ඇය තමයි මාධවී ඇන්තනී. නිතර නිතර දකින්න නැතිවුනත් ඇය ලංකාවේ හැමෝම අතර ගොඩක් ජනප්‍රියයි.

මාධවී රංගනයට වගේම ගායනටත් ගොඩක් දක්ෂයි ඒ වගේම ඇය නිවේදිකාවක් ලෙසත් ගොඩක් ජනප්‍රියයි. කාලයක් මාධවීට විවිද කට කතා හැදුනා. මාධවී සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පෙම්වතුන් කියලත් කටකතාවක් පැතිරුනා, එයට ප්‍රධාන හේතුව වුනේ නාමල් රාජපක්ෂ සමග ගත් මාධවීගේ පින්තූරයක් සමාජජාලාවල හුවමාරුවූ නිසයි. කොහොම වුනත් මාධවී සහ නාමල් මේ කතාව ප්‍රතිෂේප කළා, ඒ වගේම මාධවී කිවුවේ ‘නාමල් මම දන්නේ ගොඩක් කාලෙක ඉඳන් අපේ පවුල් ගොඩක් සුහදයි ඒ වගේම නාමල් මගේ හොඳ යාලුවෙක්. ඕන කෙනෙක්ට කට කතා හදන්න පුලුවන් අපි ඒවා ගණන් ගන්නේ නෑ, මේ කට කතා නිසා අපේ යාළු කම නැතිකරගන්නෙත් නෑ කියලයි’ කොහොම වුනත් පසුව හැමෝටම තෙරුම් ගියා මේක කටකතාවක් පමණයි කියලා.

මාධවී මේ වනවිට විවාහකයි ඇය විවාහ වෙලා ඉන්නේ මිලාන් සමග දැන් මිලාන් සහ මාධවී ගොඩක් සුන්දර ජීවිතයක් ගත කරනවා. මාධවී කියන්නේ ගොඩක් සුන්දර තරුණියක් ඉතින් ඇය මේ දවස්වල අඳින පළඳින ආකාරය පිලිබඳ සමාජ ජාලාවල නිතරම වගේ කතාවෙනවා කොහොම වුනත් තමන් කැමති විලාසිතාවක් කිරීමේ අයිතිය ඕනෑම කෙනෙක් සතුව තිබෙනවා ඉතින් අපි ඇයගේ එම විලා සිතා පිලිබඳ කිසිවක් කියන්නේ නෑ. ඔබට ඒ පිලිබඳ හිතෙන දේ අපට කියන්න. ඒ වගේම ඇයගේ සුන්දර පින්තූර කිහිපයකු දැන් ඔබට නරඹන්න පුළුවන්.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.