‘මම හැමෝම ෂේප් එකේ තියාගෙන ඉන්නේ’ එංගලන්තයේ පදිංචියටගිය කාංචනා මෙන්ඩිස් කියන කතාව

අපේ කළා ලෝකයේ ඉන්න බහුතරයක් රංගන ශිල්පිනියන් දැන් ලංකාවේ නෑ. විවාහයෙන් පස්සේ ගොඩක් රංගන ශිල්පිනියන් විවාහයෙන් පස්සේ විදේශගත වෙනවා. ඉතින් ඒ වගේ කලාවෙන් ඉවත්වෙලා විදේශගතවෙලා ඉන්න රංගන ශිල්පිනියෙක් තමයි කාංචනා මෙන්ඩිස් කියන්නේ. ඉතින් කාචනා දැන් ඉන්නේ ලංකාවේ නෙවෙයි. කාංචනා මේ වනවිට පදිංචිවෙලා ඉන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර. කාංචනා කියන්නේ දැන් දරුවන් තිදෙනෙකුගේ අම්මා කෙනෙක්. ඉතින් ඇයකියන විදියට ලන්ඩන්වල ජීවිතය ගොඩක් සුන්දරයිලු.

කාංචනා විවාහ වෙන්නේ එංගලන්තයේ ජීවත්වෙන ශ්‍රීලාංකිකයෙක් සමග, ඔහු තමයි රොෂාන්, රොෂාන් සේවය කරන්නේ එංගලන්තයේ ඇති ඇමරිකානු සමාගමක. ඉතින් කාංචනා විවාහයෙන් පස්සේ එංගලන්තයේ ස්ථිර පදිංචියට යනවා. ඉතින් කාංචනා ලංකාවේ කළා ක්‍ෂේත්‍රයේ හිතවතුන් පිලිබඳ කියන්නේ මේවගේ කතාවක් ”මට මේක්‍ෂේත‍්‍රයේ යෙහෙළියො කීප දෙනෙක් විතරයි ඉන්නෙ. එයාලත් එක්ක මම ගොඩක් ළඟින්ම ආශ‍්‍රය කරනවා. ඒ ඇරෙන්න අනිත් හැමෝම ෂේප් එකේ තියාගත්ත. ඒ වගේම තමයි කාත් එක්කවත් මගේ තරහක් නෑ. ඕනම කෙනෙක් එක්ක ‘හායි’ කියලා කතාකරලා සුහදව ඉන්න මට පුළුවන්” කියලයි ඉතින් ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න කාංචනා මෙන්ඩිස්ගේ සුන්දර පින්තුර එකතුවක් තමයි මේ.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.